රිතූ ආකර්ශා ගෙන් ප්‍රකාශයක් 😂

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,840
    4,784
    113
    ඔව් අක්කි අපිට අපේ නිලියො විස්වාසයි. අපි අනුරලගෙ පචවලට මින්පස්සෙ රැවටෙන්නෑ අක්කියෝ. අක්කිලගෙ හැදිව්චිකම් අවන්කම් ගැන හොදටම පැහැදුනා..Akki ask them to publish any witness if they want challenge you neda😥😥😥
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,434
    113
    ඔව් අක්කි අපිට අපේ නිලියො විස්වාසයි. අපි අනුරලගෙ පචවලට මින්පස්සෙ රැවටෙන්නෑ අක්කියෝ. අක්කිලගෙ හැදිව්චිකම් අවන්කම් ගැන හොදටම පැහැදුනා..Akki ask them to publish any witness if they want challenge you neda😥😥😥
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,691
    113

    English වල වැදගත්කම මෙතන තමා එන්නෙ. There's no කියන්නෙ දැන් එහෙම එකක් නෑ කියලා, හැබැයි ප්‍රශ්නය තියෙන්නෙ කලින් තිබ්බද කියලා. ඒ කියන්නෙ there has been no හරි there was no හරි කියලා තමා ලියුමට දාන්න තිබ්බෙ.

    ඉතින් මේකෙන් ඔප්පු වෙන්නෙ නෑ ඒකිට තිබ්බද නැද්ද කියලා. කලින් එක වහලා වෙන්නත් පුලුවන්.

    අනික මේ ගෑනි ඉපදුනෙ 1989 (internet අනුව). ඉතින් 2011 කියන්නෙ 20ට වැඩි. පාසල් ගියා කියන්නෙ තව පචයක් වගේ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,840
    4,784
    113
    False Very Bad unethical allegation against her 😥 She was a school kid no . How then had sex at that age?
    Why government doing this kind a thing??
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,237
    777
    113
    meki neda kalin actor kenek + indian business kaarayek sudda kare?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    False Very Bad unethical allegation against her 😥 She was a school kid no . How then had sex at that age?
    Why government doing this kind a thing??
    ඔතන ලිස්ට් එකක් තියෙනවා.මෙයාව තමා ෆේමස් උනේ. කවුරුවත් සෙක්ස් කතාවක් කියන්නේ නෑ. මර්වින්ට සල්ලි ආවා,එවා මෙයාට ගියා. මිනිස්සුනේ ඔය සෙක්ස් කතා හිතිනන්නේ
     
    • Haha
    Reactions: clumsyhulk

    rraths

    Active member
  • Apr 11, 2024
    115
    88
    28

    මෙකෙ තියෙන්නෙ 2026දි ගිණුමක් නෑ කියල නෙ. මෙ සිද්දිය උන කාලෙ ගිණුමක් තිබ්බද නෑ කියල DFCC බැන්කුවෙන් කියල නෑ නෙ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,689
    6,014
    113
    @ගෙදර
    English වල වැදගත්කම මෙතන තමා එන්නෙ. There's no කියන්නෙ දැන් එහෙම එකක් නෑ කියලා, හැබැයි ප්‍රශ්නය තියෙන්නෙ කලින් තිබ්බද කියලා. ඒ කියන්නෙ there has been no හරි there was no හරි කියලා තමා ලියුමට දාන්න තිබ්බෙ.

    ඉතින් මේකෙන් ඔප්පු වෙන්නෙ නෑ ඒකිට තිබ්බද නැද්ද කියලා. කලින් එක වහලා වෙන්නත් පුලුවන්.

    අනික මේ ගෑනි ඉපදුනෙ 1989 (internet අනුව). ඉතින් 2011 කියන්නෙ 20ට වැඩි. පාසල් ගියා කියන්නෙ තව පචයක් වගේ.
    අඩෝ පව් වැඩේ
    එලකිරි බාසාවෙන් කියනවා නම් ලිදේ නේද😂😂😂
     
    • Haha
    Reactions: tharakaf

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,897
    26,402
    113
    False Very Bad unethical allegation against her 😥 She was a school kid no . How then had sex at that age?
    Why government doing this kind a thing??
    No Brain GIF
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,840
    4,784
    113
    Eki school giya kiyanawanam saha eka eya prove karanawanam boruwata Apahasa karana eka hari na
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,840
    4,784
    113
    මේ ලමය නිසා මර්වින් වියවස්තාපිත ස්ත්‍රි දූශණය වරදකටත් ආයෙ අහුවෙනව ස්කූල් වයසෙ උනොත් සිද්දිය