පොලිසියත් ආතල් දෙනවා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,006
    46,382
    113
    ගංජා සුරුට්ටුවක් ගහලා බයික් එකක් අතට ගත්ත ගමන් ඕවා ඔක්කොම අමතකයි..
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,217
    99,935
    113
    ඔහොම චාටර්ම කරලා කොන් කරන්න ඕනි ඔය මොංගල ටික. දැන් වෙලා තියෙන්නේ එහෙම කරන එක විරකමක් කියලා හිතන ඒකනේ
     

    Sinha-Le

    Active member
  • Jul 10, 2026
    108
    151
    43
    ශ්‍රී ලංකාව
    නෑ ඒකෙන් තමයි කොලිටියක් ඇවිත් තියෙන්නෙ. 🤷‍♂️
    ඒ හරියෙන් මට හිනා ගියා. ඒ හරියට දාන්න තිබ්බේ චප්ප වෙච්ච බයික් වල පිංතුර ටිකක් වගේ මොකක් හරි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,698
    12,906
    113
    35
    Spain
    නෑ ඒකෙන් තමයි කොලිටියක් ඇවිත් තියෙන්නෙ. 🤷‍♂️
    නෑ බන් එතකොට සීරියස් ගතිය නැති වෙනවා. අරූ කිව්වා වගේ චප්ප වෙච්ච බයිසිකල් ටිකේ ෆොටෝ දැම්ම නම් පපුවටම වදිනවා.
     
    • Like
    Reactions: Naughtykolla48

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,116
    166,162
    113
    එකමත් එක රටක
    නෑ බන් එතකොට සීරියස් ගතිය නැති වෙනවා. අරූ කිව්වා වගේ චප්ප වෙච්ච බයිසිකල් ටිකේ ෆොටෝ දැම්ම නම් පපුවටම වදිනවා.
    ඒක සෙට් නෑ බන් music එකත් එක්ක . මේක ගති