පොලිසියත් ආතල් දෙනවා

Sinha-Le

Active member
  • Jul 10, 2026
    108
    153
    43
    ශ්‍රී ලංකාව
    නෑ ඒකෙන් තමයි කොලිටියක් ඇවිත් තියෙන්නෙ. 🤷‍♂️
    ඒ හරියෙන් මට හිනා ගියා. ඒ හරියට දාන්න තිබ්බේ චප්ප වෙච්ච බයික් වල පිංතුර ටිකක් වගේ මොකක් හරි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,700
    12,910
    113
    35
    Spain
    නෑ ඒකෙන් තමයි කොලිටියක් ඇවිත් තියෙන්නෙ. 🤷‍♂️
    නෑ බන් එතකොට සීරියස් ගතිය නැති වෙනවා. අරූ කිව්වා වගේ චප්ප වෙච්ච බයිසිකල් ටිකේ ෆොටෝ දැම්ම නම් පපුවටම වදිනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,168
    113
    එකමත් එක රටක
    නෑ බන් එතකොට සීරියස් ගතිය නැති වෙනවා. අරූ කිව්වා වගේ චප්ප වෙච්ච බයිසිකල් ටිකේ ෆොටෝ දැම්ම නම් පපුවටම වදිනවා.
    ඒක සෙට් නෑ බන් music එකත් එක්ක . මේක ගති
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,228
    6,786
    113
    ඔය පොලිස් පේජ් එක කරන්නෙ කැරිම ආතල් ඩයල් එකක්
    අනිවා GenZ ඩයල් එකක් වෙන්න ඕන, සුපිරි creativity එකක් තියෙන්නෙ

    පේජ් එක සුපිරියටම කරනවා, යවන්න ඕන මැසේජ් එකත් බොක්කටම වදින්න දෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    793
    93
    අර ඇටසැකිලි ටික දැම්මේ නැත්නම් හොඳ පණිවිඩියක්.
    ඔව් සම්පූර්ණ ඇටසැකිල්ල දාන්නෙ නැතුව දකුණු පැත්තෙ ඉන්න එකාට ඔලුවකුයි, වම් පැත්තෙ ඉන්න කෙනාගෙ කදෙන් උඩ කොටසයි දැම්මනම් හොද පණිවිඩයක් 🤭
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,368
    5,932
    113
    marila kali kadila hitapu ewwo 2 nage photos damma nam anthimata

    Perfecto!!!
    I Love It Chefs Kiss GIF by Magic: The Gathering