නෑ ඒකෙන් තමයි කොලිටියක් ඇවිත් තියෙන්නෙ.අර ඇටසැකිලි ටික දැම්මේ නැත්නම් හොඳ පණිවිඩියක්.
ඒ හරියෙන් මට හිනා ගියා. ඒ හරියට දාන්න තිබ්බේ චප්ප වෙච්ච බයික් වල පිංතුර ටිකක් වගේ මොකක් හරි.නෑ ඒකෙන් තමයි කොලිටියක් ඇවිත් තියෙන්නෙ.![]()
නෑ බන් එතකොට සීරියස් ගතිය නැති වෙනවා. අරූ කිව්වා වගේ චප්ප වෙච්ච බයිසිකල් ටිකේ ෆොටෝ දැම්ම නම් පපුවටම වදිනවා.නෑ ඒකෙන් තමයි කොලිටියක් ඇවිත් තියෙන්නෙ.![]()
ඒක සෙට් නෑ බන් music එකත් එක්ක . මේක ගතිනෑ බන් එතකොට සීරියස් ගතිය නැති වෙනවා. අරූ කිව්වා වගේ චප්ප වෙච්ච බයිසිකල් ටිකේ ෆොටෝ දැම්ම නම් පපුවටම වදිනවා.
ඔය audio එක නම් අරුන් යන්න කලින් කියන එකක් ඇත්තටම .meka sira idea eka. ara traditional logic walin eliyata gihilla out of the box hithala message eka eliyata dana eka watinawa
Ethics 0i
ow ow mama clip ekak dakkaඔය audio එක නම් අරුන් යන්න කලින් කියන එකක් ඇත්තටම .
ඔව් සම්පූර්ණ ඇටසැකිල්ල දාන්නෙ නැතුව දකුණු පැත්තෙ ඉන්න එකාට ඔලුවකුයි, වම් පැත්තෙ ඉන්න කෙනාගෙ කදෙන් උඩ කොටසයි දැම්මනම් හොද පණිවිඩයක්අර ඇටසැකිලි ටික දැම්මේ නැත්නම් හොඳ පණිවිඩියක්.
අන්න බොරුවක් කිවුව, ගංජා ගහල රේස් පදින්න පුළුවන් නං පට්ට. හිමින් බයික් පදින රේස්(අවුරුදු උත්සව වල වගේ ) තියනවා නං අන්න ගංජා සෙට් වෙනවා.ගංජා සුරුට්ටුවක් ගහලා බයික් එකක් අතට ගත්ත ගමන් ඕවා ඔක්කොම අමතකයි..