මූ මෙතැනදි කියන එක වචනයක් අල්ලන් පලු යන්න බනිනවා. ඌ කියන්නේ ඩයස්පෝරාව කියලා විතරයි. මන් හිතන්නේ ඌ කියනවා ඇත්තේ සිංහල ඩයස්පෝරාව ගැන වෙන්න ඕනේ. හැබැයි සිංහලු හිතන් ඉන්නේ ඩයස්පෝරාව කියන්නේ පිටරට ඉන්න LTTE කාරයන්ට කියලා. ඇයි බන් අපේ එවුන් මෙහෙම? 2029 සජියා ජනාධිපති වෙයිද?
https://www.facebook.com/share/r/1EX7YnCmpn/
පෙන් නැති එවුන්ට
https://www.facebook.com/share/r/1EX7YnCmpn/
පෙන් නැති එවුන්ට


