දුවේ මේ පෙති බොන්න එපා

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,534
    8,762
    113
    Galaha
    කොන්ඩම් හරියන්නෙ නැද්ද බං. අනික ටයිම් බලල වැඩේ කරනත් පුලුවන් හිටින්නෙ නැතුවෙන්න. පොස්ටිනෝ දෙන්නම ඕනේ නෑ. මම ඔය සෙක්ස් ගැන වැඩිය දන්නෙ නෑ මේව මටත් කීවේ 11 වසරෙ දුවක්.
     
    • Haha
    Reactions: clumsyhulk

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    ඉතිං හොඳයි නේ බබාලා හම්බෙන්නැත්තං

    මේ පිස්සු විකාර ලෝකෙට ළමයි ගේන උන්ට ට්‍රැක්
    @Emios @හෙළයෙක් @dilann @Yeezus
    මේ කතාව ට එකගද ඇත්තටම ළමයි හදන එක වැරදිද? පවක්ද
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,249
    1,470
    113
    Morally Bankrupt Sri lanka
    කොන්ඩම් හරියන්නෙ නැද්ද බං. අනික ටයිම් බලල වැඩේ කරනත් පුලුවන් හිටින්නෙ නැතුවෙන්න. පොස්ටිනෝ දෙන්නම ඕනේ නෑ
    යන්න වගේ දැනෙන කොට එලියේ යවන්න කියලා කෙල්ල කියන්නේ pons

    මම ඔය සෙක්ස් ගැන වැඩිය දන්නෙ නෑ මේව මටත් කීවේ 11 වසරෙ දුවක්.
    Excuse Me Wow GIF by Mashable
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,048
    6,971
    113
    Nawala
    එකනේ බන් ඇවිදින පුස්තකාල කියන්නේ . නොදන්නා දෙයක් නැහැ
    තව අවුරුද්දකින් විතර උන්ට වෙන්නේ මොකද්ද කියන එක හැරෙන්න ඔක්කොම දන්නවා