චාමික කරුණාරත්න නඩුව 🏏

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    චාමිකයට නගින්නේ නැත කියලා ඔප්පු කලානම් නඩුව අහක....

    ඔය වගේ සීන් එකක් ඇම්ඩට වෙලා..... කෙල්ලෝ පෝලිමක් හෙළුවෙන් පෙන්වලා නැගලා නෑ.... නඩු කාරය අතින් පෑන වැටිලා... අහුලන්න පාත් වෙද්දී පස්ස හැඩේ දැකලා ටිං ගාලා කෙලින් වෙලා ඇම්ඩට, බරපතල වැඩ සහිතව සිර දඬුවම් දුන්න කියන්නේ.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    461
    462
    63
    Is it possible to find more details..?

    මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව ය.

    This kind of Court action has implications on the entire society..


    seriously, if you allow a DNA test , majority of things can be sorted. instead, its getting rejected and looking for alternatives !
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ලෝයර්ගේ නොහැකියව වගේ. සමහරු තියන ඔක්කොම දර්ශණ දාලා⁣ ලොකුවට පේන නඩු බරගන්නවා⁣. සිවිල් එක වේට් ඔෆ් ප්‍රොබබිලිටි එක ගහගන්න බැ. උසාවියට ඉදිරිපත් වෙන කරුණු එක්කනේ ජජ්මන්ට් දෙන්නේ උසාවියට බැනලා වැඩක් නැ. ඕක නැවත උසාවියට අභියාචනා කරයි.

    තිලිණ ගමගේ, සරත් සිල්වා වගේ හොර wsgptla තොග පිටින් ඉන්න රටක දූෂිත ගනුදෙනුවක් උනාද කියන එකත් නොසලකා හරින්න බෑ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,837
    113
    colombo
    ඉතිං බං එහෙනම් DNA Test එකක් තියන එකනෙ චාමිකයටත් වාසි? අනික අරූගෙ blood sample එකක් ගන්න එක මහ දෙයක්ද්? ජජ්ටත් ඒක කිව්වනම් එක නඩුවාරෙන් නඩුව ඉවර කරන්න තිබ්බා බොරුවට ඇද ඇද හැමිනෙන්නෙ නැතුව. ඔය උසාවිවල අවුරුදු ගනන් ඇදෙන ගොඩක් නඩුත් මේවගේ ක්ෂනික ඉවරකරගන්න පුලුවන් ඒවද කොහෙදෝ මුං වවාගෙන කන්නෙ
    ළමයා චාමිකා ගේ වෙන්න ඇති. අරූ නීති ය අස්සෙන් රිංගනවා. හොදම ලෝයර්ස් ලා අල්ලාගෙන. හරිම නීතිය දන්නේ නැහැ.
    නඩත්තු ගෙවන්න වෙයි කියලා.



    මම දන්න විදියට. අවිවාහජ දරුවටා කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. තාත්තා ගේ දේපල අයිතිය. නඩත්තු පමණයි.
    ගන්න පුළුවන්.
    ළමයා පව් ඉතින්. අරූ නම් දස කැරීයා.



    කව්රු හරි නඩත්තු ඉල්ලලා දානවා නම්. ප්‍රේබල සාක්ෂි එක්ක ඔප්පු කරන්න ඕනේ. එක.


    අනෙක් දේ මෙතනින් ඉස්සරට ගෑනි විවාහ පොරොන්දු කඩ කිරීම මත නඩු පවරනවා. නම්.
    ලිඛිත විය යුතුමයි.



    ඒ පොරොන්දුව. කෙලින්ම ලිඛිත පොරොන්දුවක් හෝ.

    වෙනත් ලියවිල්ලකිං ව්‍යංග ව හගවලා තිබ්බාම ඇති.

    මේකෙත් මොකක් හරි ජිල්මාර්ට් එකක් තියෙනවද දන්නේ නැහැ

    කතා දෙකක්
    ඒක අපරාධයක්

    මෙතන අපරාධයක් වෙලා නෑ
    කැමැත්තෙන් කරපු දේවල්
    මේ කෙල්ලට තිබුණෙ මාව රේප් කලා කියලා චෝදනාවක් කරන්න
    එහෙම උනා නම් වැඩේ සීරියස්
    බලෙන් DNA අරගන්න තිබුණා
    දරුවා කෙසේ වෙතත් අම්මා හිරේ
    ------ Post added on Aug 4, 2026 at 7:55 PM
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    තිලිණ ගමගේ, සරත් සිල්වා වගේ හොර wsgptla තොග පිටින් ඉන්න රටක දූෂිත ගනුදෙනුවක් උනාද කියන එකත් නොසලකා හරින්න බෑ

    තොගෙ නම් DNA ටෙස්ට් කරන්න ගම වටේම යන්න වෙයි ඩෙංගු බලන්න යනවා වගේ. ලප වේසිගෙ පුතාගෙත් චෙක් කරන්න වෙයි. අවජාතක බලු වේසිගෙ පුතා තවත් කියවන්න එන්වා ලැජ්ජා නැතුව
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,497
    113
    දරුවා කෙසේ වෙතත් අම්මා හිරේ

    ගෑණුන්ට එහෙම නෑ බං
    දැන් අර ධනුෂ්කයට බොරු නඩු දාපු සුද්දි හිරේ ද?
    🥴🥴🥴
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,837
    113
    colombo
    ගෑණුන්ට එහෙම නෑ බං
    දැන් අර ධනුෂ්කයට බොරු නඩු දාපු සුද්දි හිරේ ද?
    🥴🥴🥴
    Eke thiyenne ban. Mu rape Kara kiyalaa oppu karanna sadaka naha kiyalaa. Eki boru kiyanne naha kiyalaa uswiayaa piligannawaa. Kiyalaa. Deyak.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,949
    12,040
    113
    🌎
    ළමයා චාමිකා ගේ වෙන්න ඇති. අරූ නීති ය අස්සෙන් රිංගනවා. හොදම ලෝයර්ස් ලා අල්ලාගෙන. හරිම නීතිය දන්නේ නැහැ.
    නඩත්තු ගෙවන්න වෙයි කියලා.



    මම දන්න විදියට. අවිවාහජ දරුවටා කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. තාත්තා ගේ දේපල අයිතිය. නඩත්තු පමණයි.
    ගන්න පුළුවන්.
    ළමයා පව් ඉතින්. අරූ නම් දස කැරීයා.



    කව්රු හරි නඩත්තු ඉල්ලලා දානවා නම්. ප්‍රේබල සාක්ෂි එක්ක ඔප්පු කරන්න ඕනේ. එක.


    අනෙක් දේ මෙතනින් ඉස්සරට ගෑනි විවාහ පොරොන්දු කඩ කිරීම මත නඩු පවරනවා. නම්.
    ලිඛිත විය යුතුමයි.



    ඒ පොරොන්දුව. කෙලින්ම ලිඛිත පොරොන්දුවක් හෝ.

    වෙනත් ලියවිල්ලකිං ව්‍යංග ව හගවලා තිබ්බාම ඇති.

    මේකෙත් මොකක් හරි ජිල්මාර්ට් එකක් තියෙනවද දන්නේ නැහැ
    👇🏻👇🏻👇🏻
    eki child support illanne nane, kelinma kiyanne. thaththage nama witharai illanne
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    oka danna tibbe kantha haa lamarakshana adhikariye. ehenam moota wiruddawa sakshi ekathu karanawa. habai rape ekak wela nathi nisa thamai case eka.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙමයි සීන් එක. මැරෙන්න ඔන්න මෙන්න ඉඳලත් ඇක්සිඩන්ට් ඇන්ඩ් ඉමර්ජනිසි බඩගාගෙන හරි ගියොත් පැය පහක් හයක් තප්පවනවම තමයි. සුලු වේදනාවටත් ඇම්බූලන්ස් කතාකරලා ශපාන් එකේ ඉස්පිරිතාලේ ගිහින් වේලවන්නේ නැතිව වැඩේ කරගෙන ගෙදර එන්න තියෙනවා කින්නේ ශැප තමයි.

    මේ ගෑනිත් බබා හුකුං නැතිව අරෝත්තා අතවර කරා කිව්වනං මෙලහට ඇතුලේ.
     
    • Like
    Reactions: Brandy2020

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    lankawe judge la meka balapan . meke nam gani apachare giya ekak .oka test karala kiyana eka ne kari sinhalunge law .
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    856
    472
    63
    ප්‍රමාණවත් සාක්ෂි?
    අර ගෑණු කෙනා කියනව නම් අහවලා තමයි තාත්ත කියල, උසාවියට කෙලින්ම DNA Sample ගන්න නියෝගය දීල කතන්දරේ YES or NO විදියට ඉවර කරන්න පුළුවන්...
    එන එන එකා ඔය විදියට නඩු දාන්න පටන් ගත්තොත් මොකෝ වෙන්නේ...?
    දේශපාලන සිද්ධිම බලන්නකෝ... මාධ්‍ය සංදර්ශන සහ පක්ෂ වෙනුවෙන් ඉන්න මිනිස්සු චූන් කරන්න කීදෙනෙක් කීපාරක් අරයට මෙයාට විරුද්ධව නඩු දානව ද?
    එක නඩුවක්වත් අහල ඉවර වෙනවද? නිකන් බොරුවට ඇදි ඇදී යනව... ඒක නිසා වෙන්න ඇති දෙයක් ඉල්ලනවා නම් ඒවට සධාරණ ප්‍රායෝගික හේතු ඉදිරිපත් කරන්න කියන්නේ..

    ගෑනියෙක් කෑගහන කෑගහන පාරට එහෙම එන්න වෙනවා නම් DNA Test වලට..? හිතන්න කවුරුහරි කෙනෙක් ඔයාත් එක්ක තියෙන අමනාපයකට එහෙම කරා කියල... ගෑනු කීප දෙනෙක් කීප සැරයක් ඔයාට චෝදනා කරල එක එක පාරට එක එක ගෑනි වෙනුවෙන් DNA Test කරන්න වුන කියල...
    මොන කරදරයක් ද ඔයාට..