eki child support illanne nane, kelinma kiyanne. thaththage nama witharai illanneNigga is broke , doesn't want to pay child support.
This proves all that so-called elite all have a facade.
පොඩි එකා නම් චාමික වගෙමයිතාත්තා වගේමයි කියල කමෙන්ට් කරපන්..![]()
Is it possible to find more details..?
මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව ය.
This kind of Court action has implications on the entire society..
dna ඕනෙද ?![]()
ලෝයර්ගේ නොහැකියව වගේ. සමහරු තියන ඔක්කොම දර්ශණ දාලා ලොකුවට පේන නඩු බරගන්නවා. සිවිල් එක වේට් ඔෆ් ප්‍රොබබිලිටි එක ගහගන්න බැ. උසාවියට ඉදිරිපත් වෙන කරුණු එක්කනේ ජජ්මන්ට් දෙන්නේ උසාවියට බැනලා වැඩක් නැ. ඕක නැවත උසාවියට අභියාචනා කරයි.
ළමයා චාමිකා ගේ වෙන්න ඇති. අරූ නීති ය අස්සෙන් රිංගනවා. හොදම ලෝයර්ස් ලා අල්ලාගෙන. හරිම නීතිය දන්නේ නැහැ.ඉතිං බං එහෙනම් DNA Test එකක් තියන එකනෙ චාමිකයටත් වාසි? අනික අරූගෙ blood sample එකක් ගන්න එක මහ දෙයක්ද්? ජජ්ටත් ඒක කිව්වනම් එක නඩුවාරෙන් නඩුව ඉවර කරන්න තිබ්බා බොරුවට ඇද ඇද හැමිනෙන්නෙ නැතුව. ඔය උසාවිවල අවුරුදු ගනන් ඇදෙන ගොඩක් නඩුත් මේවගේ ක්ෂනික ඉවරකරගන්න පුලුවන් ඒවද කොහෙදෝ මුං වවාගෙන කන්නෙ
දරුවා කෙසේ වෙතත් අම්මා හිරේකතා දෙකක්
ඒක අපරාධයක්
මෙතන අපරාධයක් වෙලා නෑ
කැමැත්තෙන් කරපු දේවල්
මේ කෙල්ලට තිබුණෙ මාව රේප් කලා කියලා චෝදනාවක් කරන්න
එහෙම උනා නම් වැඩේ සීරියස්
බලෙන් DNA අරගන්න තිබුණා
තිලිණ ගමගේ, සරත් සිල්වා වගේ හොර wsgptla තොග පිටින් ඉන්න රටක දූෂිත ගනුදෙනුවක් උනාද කියන එකත් නොසලකා හරින්න බෑ
දරුවා කෙසේ වෙතත් අම්මා හිරේ
Eke thiyenne ban. Mu rape Kara kiyalaa oppu karanna sadaka naha kiyalaa. Eki boru kiyanne naha kiyalaa uswiayaa piligannawaa. Kiyalaa. Deyak.ගෑණුන්ට එහෙම නෑ බං
දැන් අර ධනුෂ්කයට බොරු නඩු දාපු සුද්දි හිරේ ද?
![]()
ළමයා චාමිකා ගේ වෙන්න ඇති. අරූ නීති ය අස්සෙන් රිංගනවා. හොදම ලෝයර්ස් ලා අල්ලාගෙන. හරිම නීතිය දන්නේ නැහැ.
නඩත්තු ගෙවන්න වෙයි කියලා.
මම දන්න විදියට. අවිවාහජ දරුවටා කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. තාත්තා ගේ දේපල අයිතිය. නඩත්තු පමණයි.
ගන්න පුළුවන්.
ළමයා පව් ඉතින්. අරූ නම් දස කැරීයා.
කව්රු හරි නඩත්තු ඉල්ලලා දානවා නම්. ප්‍රේබල සාක්ෂි එක්ක ඔප්පු කරන්න ඕනේ. එක.
අනෙක් දේ මෙතනින් ඉස්සරට ගෑනි විවාහ පොරොන්දු කඩ කිරීම මත නඩු පවරනවා. නම්.
ලිඛිත විය යුතුමයි.
ඒ පොරොන්දුව. කෙලින්ම ලිඛිත පොරොන්දුවක් හෝ.
වෙනත් ලියවිල්ලකිං ව්‍යංග ව හගවලා තිබ්බාම ඇති.
මේකෙත් මොකක් හරි ජිල්මාර්ට් එකක් තියෙනවද දන්නේ නැහැ
eki child support illanne nane, kelinma kiyanne. thaththage nama witharai illanne
මුලින්ම තාත්තාගේ න ඉල්ලා තමයි. අනෙක් හැම දේම කරගන්නෙ. Cp ගන්නත් තාත්තා කියලා ඔප්පුන්කරන්න ඕනේ නේ
ප්‍රමාණවත් සාක්ෂි?
එන එන එකා ඔය විදියට නඩු දාන්න පටන් ගත්තොත් මොකෝ වෙන්නේ...?අර ගෑණු කෙනා කියනව නම් අහවලා තමයි තාත්ත කියල, උසාවියට කෙලින්ම DNA Sample ගන්න නියෝගය දීල කතන්දරේ YES or NO විදියට ඉවර කරන්න පුළුවන්...