Nike Ad එකක් හැදුවා (AI)

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,677
    6,639
    113
    හොදයි හැබැයි සපත්තු දෙකේ කොලිටිය නම් අජුවයි. ඩුප්ලිකේට් කියල පෙන්වා හොදට. අනිත් සැරේ original සපත්තු දෙකක් දාල හදපන්.
     
    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    807
    477
    63
    Kandy
    cyberscap.com
    Thanks broo

    හොදයි හැබැයි සපත්තු දෙකේ කොලිටිය නම් අජුවයි. ඩුප්ලිකේට් කියල පෙන්වා හොදට. අනිත් සැරේ original සපත්තු දෙකක් දාල හදපන්.
    original product image eka tama upload kare, eth podi aulk tiyanawa. try ekak dila balanna oni
     
    • Love
    Reactions: Yudewwa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,142
    10,718
    113
    ටෙනිස් ගහන තැන කෙල්ලගේ ස්කට් එක යටින් තියෙන ෂෝට වෙනුවට එහෙ මෙහෙ වෙනකොට පේන විදියට පැන්ටියක් අන්දපන් ,

    ඊගාව සීන් එකේ දුවන තැනත් කලිසමෙන් පැන්ටිදාරේ පේන්න හදපන් & කුක්කු දෙක තව පොඩ්ඩක් ලොකුවට හදපන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,294
    16,170
    113
    35
    Spain
    හොඳයි බන් වැඩේ. ඔය වගේ කොන්සෙප්‍ට් එව්වා දාන්න අවසර ඕන නැද්ද?
     
    • Love
    Reactions: MemoryHacker

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    807
    477
    63
    Kandy
    cyberscap.com
    ටෙනිස් ගහන තැන කෙල්ලගේ ස්කට් එක යටින් තියෙන ෂෝට වෙනුවට එහෙ මෙහෙ වෙනකොට පේන විදියට පැන්ටියක් අන්දපන් ,

    ඊගාව සීන් එකේ දුවන තැනත් කලිසමෙන් පැන්ටිදාරේ පේන්න හදපන් & කුක්කු දෙක තව පොඩ්ඩක් ලොකුවට හදපන්
    etakota walak kiyala mawa suspend karayi :ROFLMAO:

    Add එක සුපිරි <3
    Thanks brooo!!

    හොඳයි බන් වැඩේ. ඔය වගේ කොන්සෙප්‍ට් එව්වා දාන්න අවසර ඕන නැද්ද?

    Fair use widihta danna puluwn, legal & transparency disclaimer notice ekak dala
    ------ Post added on Aug 4, 2026 at 10:18 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,013
    1
    6,900
    113
    ඕක හැදුවේ වීඩියෝ හදන එකා. මම වීඩියෝ හදන්න යන්නේ නෑ.. හැම ලබ්බම ගන්නවද කොහෙද. freepik එකේ. දැන් නම් artlist අරන් තියෙන්නේ.
    👊🏾
     
    • Like
    Reactions: Heshan Daminda