මගේ අදහසක් තියෙනවා කටුගස්තොට ගෙයක් හදන්න perchase 10 ක තට්ටු 3 ground floor එක මගේ use එකටයි ඉතිරි දෙක rent එකට දෙන්න ඉන්නේ .
Rent එකට දෙන ඒව තනි floor එක තියෙන එක හොදයිද නැත්තන් දෙකට කඩලා දෙකක් කරන ඒක හොදයිද?
Single floor නම් කාමර 3 bathroom 2 kitchen 1 x 2
එක floor ඒකක දෙකක් නම් bedroom 2 bathroom 1 kitchen 1 x 4
මොකක්ද හොද idea එකක් දෙන්න