චාමික කරුණාරත්න නඩුව 🏏

Chakpu123

Junior member
  • Jul 29, 2026
    32
    23
    8
    lankawe judge la meka balapan . meke nam gani apachare giya ekak .oka test karala kiyana eka ne kari sinhalunge law .


    oka show ekak bn

    එන එන එකා ඔය විදියට නඩු දාන්න පටන් ගත්තොත් මොකෝ වෙන්නේ...?
    දේශපාලන සිද්ධිම බලන්නකෝ... මාධ්‍ය සංදර්ශන සහ පක්ෂ වෙනුවෙන් ඉන්න මිනිස්සු චූන් කරන්න කීදෙනෙක් කීපාරක් අරයට මෙයාට විරුද්ධව නඩු දානව ද?
    එක නඩුවක්වත් අහල ඉවර වෙනවද? නිකන් බොරුවට ඇදි ඇදී යනව... ඒක නිසා වෙන්න ඇති දෙයක් ඉල්ලනවා නම් ඒවට සධාරණ ප්‍රායෝගික හේතු ඉදිරිපත් කරන්න කියන්නේ..

    ගෑනියෙක් කෑගහන කෑගහන පාරට එහෙම එන්න වෙනවා නම් DNA Test වලට..? හිතන්න කවුරුහරි කෙනෙක් ඔයාත් එක්ක තියෙන අමනාපයකට එහෙම කරා කියල... ගෑනු කීප දෙනෙක් කීප සැරයක් ඔයාට චෝදනා කරල එක එක පාරට එක එක ගෑනි වෙනුවෙන් DNA Test කරන්න වුන කියල...
    මොන කරදරයක් ද ඔයාට..

    dn me case ekadi ehema idiripath karanna puluwn monada
    ------ Post added on Aug 5, 2026 at 12:36 AM
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    965
    522
    93
    ඕක තමයි කියන්නේ ලිංගික කටයුතු විවාහයෙන් පස්සේ(බිරිඳ / ස්වාමියා එක්ක - spouse) කරන්න කියල...
    දැන් එක එකා පස්සේ යනව මාධ්‍යවලටත් කිය කිය රටටම විහිලුවක් වෙලා...
    හොඳ ජොබ් එකක් තිබිලා ඒක කරගෙන සතුටින් ඉන්නේ නැතුව වෙසඟනක් වගේ වෙලා ....
     
    • Sad
    Reactions: lima20

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    196
    267
    63
    සෙට් එකක් දම්මලා චාමිකයව උස්සලා බලෙන් ලේ එකක් අරගෙන ටෙස්ට් කෙරෙව්වොත්? ඒ මුලු වැඩේම වීඩියෝ කරලා සෝශල් මීඩියා වලත් දැම්මොත්? ලේ එක අරගන්න එක ඇරෙන්න චාමිකයට පාරක්වත් ගහන්නෙ නැතුව රිසාල්ට් එක ආව ගමන් ඌවත් නිදහස් කරලා යැව්වොත් නීතිය පැත්තෙන් මොනවා වෙයිද?

    බලහත්කාරයෙන් පැහැරගෙන යාම කියන වැරැද්දට උස්සපු උන්ට, කන්ට්‍රැක්ට් එක දුන්නට ගෑනිට නඩුවක් වැටිලා හිරේ යන්න වෙන එක නම් වෙනවමනෙ. හැබැයි ඒ ගන්න සාම්පල් එක කෑලි 3කට වගේ කඩලා චාමිකයගෙ නම නැතුව වෙන නමකින් වෙන වෙනම ලංකාවෙ ප්‍රසිද්ධම private hospital 3ක ලැබ් වලට ලෙස්ට් කරන්න යවලා ඒ යවපුවගෙ රිසාල්ට් ඔක්කොම එක්ක වීඩියෝ එකකුත් සෝශල් මීඩියා වයිරල් කරොත් එතනම චාමික තාත්තා කියලා ඔප්පු වෙනවා නේද? එතකොට අනිවාරෙන් නම දෙන්න වෙනවනෙ උප්පැන්නෙට?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    Ehema karoth hamdurwanwa beranne kohomada
    අඩෝ 😍

    සේනාධීරලාට හොද කාලයක් නෙමෙයි , පවිත්‍රයගේ අප්පට තොන්ඩුව වැටුනා , අශෝකා සේනාධීර ලෝකෙම ආගම් වලට බැන බැන පල්ලි වලට බෝම්බ කෙලින කුරුස බෝයි පවිත්‍ර එක්ක ඉන්නෙ. ඒ අස්සෙ නගා චාමිකගේ ධාතු අස්සේ ඔබාගෙන.

    මේවගැන ත්‍රෙඩ් දැම්මොත් gt spam check දෙකම එනවා අසෝකට බයේ 🤪
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    Eke thiyenne ban. Mu rape Kara kiyalaa oppu karanna sadaka naha kiyalaa. Eki boru kiyanne naha kiyalaa uswiayaa piligannawaa. Kiyalaa. Deyak.

    ඉතින් DNA ෆේල් උනොත් ප්‍රමාණවත් සාක්කි නෑ කියලා මේකිටත් බේරෙන්න පුළුවන් නේ 😄
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,112
    4,253
    113
    Sri Lanka
    එන එන එකා ඔය විදියට නඩු දාන්න පටන් ගත්තොත් මොකෝ වෙන්නේ...?
    දේශපාලන සිද්ධිම බලන්නකෝ... මාධ්‍ය සංදර්ශන සහ පක්ෂ වෙනුවෙන් ඉන්න මිනිස්සු චූන් කරන්න කීදෙනෙක් කීපාරක් අරයට මෙයාට විරුද්ධව නඩු දානව ද?
    එක නඩුවක්වත් අහල ඉවර වෙනවද? නිකන් බොරුවට ඇදි ඇදී යනව... ඒක නිසා වෙන්න ඇති දෙයක් ඉල්ලනවා නම් ඒවට සධාරණ ප්‍රායෝගික හේතු ඉදිරිපත් කරන්න කියන්නේ..

    ගෑනියෙක් කෑගහන කෑගහන පාරට එහෙම එන්න වෙනවා නම් DNA Test වලට..? හිතන්න කවුරුහරි කෙනෙක් ඔයාත් එක්ක තියෙන අමනාපයකට එහෙම කරා කියල... ගෑනු කීප දෙනෙක් කීප සැරයක් ඔයාට චෝදනා කරල එක එක පාරට එක එක ගෑනි වෙනුවෙන් DNA Test කරන්න වුන කියල...
    මොන කරදරයක් ද ඔයාට..
    සාවාද්‍ය පැමිණිලි වලට මිලියන ගානක වංදියක් ගත්ත නම් ඉවරයි... බොරු කියල දැනගත්තම බලෙන්ම දෙයි DNA ටික. සරලයි.එතකොට කවුරුත් බොරු පැමිණිලි කරන්නෙ නෑ. කරපු එකාට කෙළ වෙනව ඒක බොරු නම්.
     
    • Like
    Reactions: hi.dushan

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,745
    2,876
    113
    colombo
    ඉතින් DNA ෆේල් උනොත් ප්‍රමාණවත් සාක්කි නෑ කියලා මේකිටත් බේරෙන්න පුළුවන් නේ 😄
    ප්‍රමාණවත් සාක්ෂි නැහැ කියලා පෙන්නන මෙකෛත් සාධාරණ සැකයේ න් ඔබ්බනට පෙන්නන ඕනේ.


    අරූ පස්සේ අපාහසයට නඩු දාලත් පෙන්නන ඕනේ මෙකී සා සෑ ඔ ඔප්පු කරලා අපසහය.


    ඔබ කියන විදියට. සරල නැහැ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,525
    21,055
    113
    Panadura
    DNA අනවශ්‍ය ඒවා

    images
    images





    Vijaya01.jpg
    images
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    Is it possible to find more details..?

    මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේ, පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව ය.

    This kind of Court action has implications on the entire society..
    Itin otana DNA deela mokak karannada? Aramuna mokakda? DNA match unat u kamati nattan piyage namata danna ba.