පිළිමේ තියෙනවනෙ බන්, එලවන එකාට මොළේ නැතත්"සම්මා සම්බුදු සරණයි"
යන උන්ටයි, පාරෙ අනිත් මිනිස්සුන්ටයි

උගේ ඇක්සලරේටර් කේබල් එක කැඩිලාමොකක්ද බන් ඒ ලණුවකින් කොරන්නේ මූ
කේබල් එක අදින්න වෙන එකෙක් ගත්තා නම් හරි![]()
හප්පට ඇක්සලරේටර් අතේ. ගැමුනුවගේ වල්ලේ එල්ලන්න හොඳය්උගේ ඇක්සලරේටර් කේබල් එක කැඩිලා
ගෙජ්ජි සද්දෙ නම් එනවා ටිලිං ටිලිංජහ් ජහ් ජහ් කියලා කටින් සද්දයකුත් දැම්මනම් මරු !!
එහෙම කියලා මිනිස්සු මරාගෙන හරි බස් දිව්වාම ඇති නේද පොන්ස්?minissu bus duwanne hena amaruwen!
ekak bus wadi,
anika dawal waruwata minissu naha. minisu goda denek pvt wahana wala yanne enne! kala beela thel gahuwama salli iwarai!
thawa awurudu 10kin lankawe ublata bus wala engine nathiwa harak badan yanna wenne! samajawadi anduwa kelawala danakam idapamko!
lapeya awurudu 2k iwara karanna lagai. rakiya 100000k generate wena wada karala thiyeda?
Ithin othana kauruth marunada?? Oota puluvan hatiyata minissu kohoma hari aran yanava. Oo kamaththen karana deyak neveine.එහෙම කියලා මිනිස්සු මරාගෙන හරි බස් දිව්වාම ඇති නේද පොන්ස්?
මේකට බස් ගැමුණු ගේ වොයිස් එක දාමු... එතකොට බයියොත් සතුටින්.. 🫠
එහෙම හැම එකාම කරන්න ගියොත් මේ රටේ නීතියක් නැනේ මචන් , මේ වගේ සිඉන් එකකින් මිනිස්සු මැරුනොත් බයිනවා ආණ්ඩුව මේවා බලන්නෙ නෑ කියලඋදේ කැඩුනේ. හැමදාම ඔහොම දුවන්නෙ නෑ. බස් වලින් අදික ලාබ ගන්න බෑ. මම දුවන නිසා කියන්නේ. කොන්දොස්තරට දවසට 2000ක් දෙන්න ඕන. ඩ්‍රයිවට දවසට 3000ක්. අවම බස් ටිකට් ගාස්තුව රුපියල් 34යි. බස් එකේ දවසට 200ක් ගෙනිච්චොත් (200*34) රුපියල් 6800/= ඒකෙන් දවසට රුපියල් 5000ක තෙල් ගැහුවොත් ඉතුරු 1800/= දවසේ නඩත්තු වියදම රුපියල් 1000ක් වුණොත් රුපියල් 800යි ලාබෙ.🥹

බස් පුච්චලා රටට කරපු විනාසේ වහගන්නද ??
Hari machan ela...Ithin othana kauruth marunada?? Oota puluvan hatiyata minissu kohoma hari aran yanava. Oo kamaththen karana deyak neveine.