ලංකාවේ music generation එක වෙනස් කරපු කෙනෙක්. ඒක අමාරු වැඩක්ow
mama ruukaanthage aasa uge copy naha
sira talent dial ekak
“සිරිලංකාවේ සබරගම්පුරේ බිහිඋන මැණිකක් වන්” කියල බන් තියෙන්නෙ. දකුණු ගම්පුරේ මොන මැනික් ද.සිරිලංකාවේ දකුණු ගම්පුරේ බිහිඋන මැණිකක් වන්
කාන්තියේ රූ දිදුලන්නේ යහ ගුණයට තිලකය මෙන්
රූකන්ත නම් ගාන්ධර්වයන් ජන හද සනසවමින්
නිමැවූ ගී වැල ඔබට තිලින කොට පිලිගන්නමි මෙලසින්
ඌ බං දකුණෙන් ආව නිසා තමා ගොඩ ගියෙඔව් රූකාන්ත කෑගාල්ලේ තමයි හිටියේ.
එත් පොරගේ උපන් ගම මාතර.
පියා මාතර. පසුව කාලේ කෑගාල්ලේ පදිංචි උනා
ඒ කියන්නේ දකුණේ ජාන..