ලංකාවේ බිහිඋන සුපිරි වැඩ්ඩේක් මූ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,681
    8,413
    113
    Christian ayage ekama awula agama issarahata dala katha karana eka thami. godak christian artistslage dakala tiyenawa habei Roshan Fernando mona unat eheme naha.
     
    • Like
    Reactions: NRTG

    Gayanep2

    Junior member
  • Aug 6, 2020
    38
    41
    18
    සිරිලංකාවේ දකුණු ගම්පුරේ බිහිඋන මැණිකක් වන්
    කාන්තියේ රූ දිදුලන්නේ යහ ගුණයට තිලකය මෙන්
    රූකන්ත නම් ගාන්ධර්වයන් ජන හද සනසවමින්
    නිමැවූ ගී වැල ඔබට තිලින කොට පිලිගන්නමි මෙලසින්

    “සිරිලංකාවේ සබරගම්පුරේ බිහිඋන මැණිකක් වන්” කියල බන් තියෙන්නෙ. දකුණු ගම්පුරේ මොන මැනික් ද.
     
    • Haha
    • Like
    Reactions: NRTG and supun_sg

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    මනුස්සයා ගැන සමාජය අගය කරනවා මදි මට හිතෙන්නේ. ක්ලැරන්ස් වගේම රූකාන්තත් එක වගේ වැඩ්ඩෝ.
     

    Sen-lu

    Well-known member
  • ඔව් රූකාන්ත කෑගාල්ලේ තමයි හිටියේ.
    එත් පොරගේ උපන් ගම මාතර.
    පියා මාතර. පසුව කාලේ කෑගාල්ලේ පදිංචි උනා



    ඒ කියන්නේ දකුණේ ජාන..
    ඌ බං දකුණෙන් ආව නිසා තමා ගොඩ ගියෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,816
    167,471
    113
    එකමත් එක රටක
    ග්‍රේෂන් ජයමහ වගේ උන් රුකාට දවස ගානේ වදින්න ඕනේ .
    පොරගේ album වල එක එක පොරවල් ලියපු , හදපු සින්දු ගොඩක් තිබ්බට රූකාන්ත හදල , ලියලා දීපු සින්දු 4, 5 විතරයි ජනප්‍රිය උනේ . අදටත් මතක ඒවා විතරයි .
    තව එකෙක් ඉන්නව අර මේ දවස් වල ගායකයාට සින්දුව අයිති කිය කියා යන සංගමේ එකෙක් . උගෙත් කියපු සින්දු වලින් රූකාන්ත හදල ලියලා දීපු සින්දු දෙක විතරයි ජනප්‍රිය .