Facebook Monetization වලින් හිඟා කන්ඩ දඩාවතේ යන බල්ලොන්ට කන්ඩ දාල අහල පහල මිනිස්සුන්ට අ‍ැණයක් වෙන පිස්සු හුත්තියො 🤣🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,515
    113
    ගේට්ටුවට හුජ්ජ කරන බල්ලෙක් එලෙව්වත් relevant authorities එයි කියල හිතාගෙන ඉන්නෙ. ඔච්චර පුකේ අමාරුවක් තියෙනවා නම් ඔය බල්ලව අරන් ගිහින් හදා ගන්ඩ එපැයි. Facebook දාල අවදානෙ ගන්ඩ විතරක් එක එකාගෙ ගෙවල් ගාව කන්ඩ දාල උන් අ‍ැවිත් එලෙව්විම බොරු සත්ව කරුණා show දානවා. අනේ පව්. 🤣🤣


     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම ඉන්න පැත්තේ බල්ලෝ ඔය වගේ ගෙවල් වල හදනවා ඔකොම එක්ක
    උන් ජරා කරන්නේ අපේ මිදුලේ හැබැයි එළවනකොට අයිතිකාරයෝ කන්න වගේ බලන් ඉන්නවා අපේ දිහා
     
    • Like
    Reactions: Bitter Truth

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මොන කැරියද හුත්තෝ අර ඇන්ටිගේ තනෙයි පුකයි කැපී පේන විදියට වීඩියෝ එකේ තම්බ්නේල් එක හැදුවෙ...!:angry:
    වයසක ඇන්ටියෙක්ගෙ පුක හරි විකුනලා විව්ස් ගන්න හදන්නෙ :dull:
     
    • Haha
    Reactions: clumsyhulk

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,474
    8,960
    113
    ගේට්ටුවට හුජ්ජ කරන බල්ලෙක් එලෙව්වත් relevant authorities එයි කියල හිතාගෙන ඉන්නෙ. ඔච්චර පුකේ අමාරුවක් තියෙනවා නම් ඔය බල්ලව අරන් ගිහින් හදා ගන්ඩ එපැයි. Facebook දාල අවදානෙ ගන්ඩ විතරක් එක එකාගෙ ගෙවල් ගාව කන්ඩ දාල උන් අ‍ැවිත් එලෙව්විම බොරු සත්ව කරුණා show දානවා. අනේ පව්. 🤣🤣



    Itin suddi adum aran dunnada?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,110
    46,696
    113
    බලු හාමිලට කන්න දෙන්න වාහන වලින් ඵන පොෂ් නෝනලට අනික් දවසේ අැවිත් පාරේ තියෙන උන්ගේ බෙටිත් සුද්ද කරන්න කිව්වනම් හරි..ඵහෙම කරානම් කවුරුවත් මුකුත් කියන ඵකක් නෑ...😏
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,559
    1
    3,578
    113
    Earth

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,939
    113
    බල්ලන්ට කෑම දාන උන්ට මොලයක් නෑ. ගේට්ටුව ඉස්සරහම දාලා යනවා. අපි ඒක උඩින් ගමන් කරන්න ඕනෙ ඊට පස්සෙ.
    Lankawe godak modayo piwisum awahira karanne daka daka...
     
    • Like
    Reactions: leeroxxroxx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,616
    113
    එකමත් එක රටක
    අර කෙල්ලෙක් නම් ඉන්නව පාරේ සෑහෙන අමාරු වෙච්ච බල්ලන්ව , පුසන්ව අරන් ගිහින් සුපිරියට හොද කරල බලාගන්නව .
    ඔය fb එකට පෙන්න බොරුවට කෑම දෙනවා දාන උන් .
     
    • Like
    Reactions: itguy77