ධර්මය අහල භාවනා කරල ඩිප්රෙෂන් හොදකරගත්ත අය ඉන්නවද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,062
    3,109
    113
    43
    Wakanda
    ධර්මය අහල භාවනා කරල ඩිප්රෙෂන් හොදකරගත්ත අය ඉන්නවද?
     
    • Love
    Reactions: DXB2021

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    විවිද ආකාරයේ භාවනා තියෙනවනේ. කුඩා සිදුහත් කුමරු වප් මගුල් දවසේදී කරපු ආන-පාන භාවනාව එකක්. ඒක කරන්නේ මේ වගේ දෙයක් කරලා.

    images.jpg

    මේ භාවනාව ඒ මොහොතේ හිතට එන අයහපත් සිතුවිලි යටපත් කරනවා මිස, අහිතකර සිතුවිලි උපදවන මුල ගලවලා ඉවත් කරන්නේ නැහැ. එතකොට, සිදුහත් කුමරු එතනින් නැගිට ගත් පසු අයෙමත් අර අපහසුතා වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔය ගොඑන්කා වැනි භාවනා තැන් වලත් කරන්නේ එකයි. ඒකට කියනවා ආන-පාන ප්‍රාණ යාම භාවනාව කියලා.

    නමුත් සිදුහත් කුමරා බුදු වන මොහොතේ භාවිතා කෙළේ වෙන ආකාරයක භාවනාවක්. එතුමා එක තැන ඉඳගෙන සිටියත්, බුදුවූ පසු අනෙක් අයට එය කියා දුන් විට තේරෙනවා මේ භාවනාව ඔනෑම ඉරියව්වක ඉදගෙන කල හැකි දෙයක් බව. මේක ඇවිදින ගමන් වුනත් කල හැකි භාවනාවක්.

    කෙලෙස් මුල කියන්නේ තේ කහට වගේ හිතේ මුල් බැහැගෙන තැන්පත් වෙලා තියෙන අයහපත් හිතුවිලි. යම් කෙනෙක් එදිනෙදා ජීවිතයේදී අහිතකර සිතුවිලි මත රැදී, ඒවා ගැන යලි හිතමින් රවුම් ගැහුවොත්, අර තේ කහට වගේ හිතේ තැන්පත් වෙනවා. තැන්පත් වන සිතුවිලි දිගෙන් දිගට කරදර ගෙන දෙනවා.

    එතකොට, සිදුහත් කුමරා බුදු වන මොහොතේ අයහපත් සිතුවිලි එන මොහොත හදුනාගෙන, ඒවා එන මොහොතේම එම සිතුවිල්ලේ මුල කපා ඉවත් කලා. මේක නිසා සිත පිරිසිඳු වුනා. මේ භාවනාවට කියනවා ආන-පාන සති සමාදී භාවනා කියලා. ඒක කරන්න ගහක් යටට යන්නේ අවශ්‍ය නැහැ. ඕනෑම් තැනක සිට කල හැකියි.

    ඒක ගැන දැන ගන්න අවශ්‍ය නම් "සතර කමටහන්" හොයන්න මෙතන.
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    මානසික රෝගියෙක් නම් භාවනා කරන්න එපා.
    විශේෂයෙන්ම හීනෝන්මාදය තියනවා නම්.
    එකේක බහුභූත එලි පේන්න අරගෙන අන්තිමට බුද්ධාගම ඉවරයි.
    Professional සහය පමණක් ලබා ගන්න 😎👍
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,323
    1
    61,846
    113
    Mother Earth
    ධර්මය ඇහුවම මම හිතන්නෙ හොඳ වෙන්නෙ නෑ. එක්කො ඩිප්‍රෙශන් හැදෙනවා නැත්තම් තියෙන එක තව වැඩි වෙනවා. 🤷‍♂️
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,470
    8,841
    113
    මොඩ වැඩ කරන්න් එපා . මානසික රෝග වලට විසදුම වෙන්නෙ physiological doctor Contact karana eka
    this 💯

    issella counseling gihilla honda karan hitapan.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,907
    167,656
    113
    එකමත් එක රටක
    එක එකාගේ විකාර බණ අහල වයසට ගිහින් depression හදාගත්ත උන් තමයි වැඩිපුර ඉන්නේ .
    ඔය පෝයකට වගේ ගියාම වැඩිහිටි නිවාසේ වගේ පන්සල් තියෙන්නේ ඒ depression නිසා .
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,462
    8,603
    113
    Galaha
    හුත්තක් කියනව. වැඩක් කරන්න web browswer එක open කරපු වෙලේ තමයි මට depression හැදෙන්නෙ. මොන ධර්මෙ ඇහුවත් වැඩක් නෑ ඕයි එතකොට. මේ දැනුත් එහෙමයි මට. :angry: Internet slow