ඔය නම් රිටයර් වෙන්න ලඟ පාත කෙනෙක්ගෙ වෙන්න ඔනෙ..
ඔව් දැන් ස්ටාර්ට් එකත් හොදට ගෙවනවාlast year job eka gatta ayatath 80+
Oppu karanna puluvanda?last year job eka gatta ayatath 80+
Davasak hari teaching experience eka gaththanm ohoma kiyanne naHawasa deken passe free inna baha neh wena jobs wala.
Oya padiyath wadi.
Deyak gena comments denna eka karannama ona kiyala ekak naha.Davasak hari teaching experience eka gaththanm ohoma kiyanne na
ඔව්. 2-II salary එකත් 76 ක් වගේ එන්නේ.මේ පොස්ට් එක දාලා තියෙන කෙනා retire වෙන්න බොහොම ආසන්න කෙනෙක් වගේම ලංකා ගුරුසේවා සංගමයේ මීගමුව කලාප නායිකාව.ඒ කියන්නේ මහින්ද ජයසිංහ ඉන්න යුනියන් එකද කොහෙද.මගේ වයිෆ් ටීචර් කෙනෙක් ඒත් ඔය ගානෙන් බාගයක්වත් එයාට නැ, ඔය ගාන ගන්න අවුරුදු 15වත් සේවා කාලය යනවා, එතකොට රිටයර් වෙන්න ලඟයි. ඒත් එයාට පත්වීම ලැබුන කාලෙම එයාගේ අක්කා කෙනෙක්ට පත්වීම ලැබුනා රජයේ දෙපාර්තමේන්තුවක, අවුරුදු දෙක තුනකින් ඔය ලක්ෂයක් ආසන්න පඩියක් ලැබුනා, දැන් ඊටත් වැඩි ඇති. ගුරුවරු උනා කියලා ලොකු පඩි නැ වරුවක් වැඩ තිබුනට ගෙදර ඇවිත් කරන්නෙත් ඉස්කෝලේ වැඩම තමා, සමහර ඒවාට අතිනුත් වියදම් වෙනවා, අනික උදේ ඉඳන් ළමයි එක්ක ඔට්ටු වෙන එක ලේසි නැ අපි හිතන තරම්, බඳින්න කලින් මාත් හිතුවේ හරි ශෝක් ජොබ් එක කියලා...
Oppu karanna puluvanda?
------ Post added on Aug 5, 2026 at 3:48 PM
Uba school giya na neda?Deyak gena comments denna eka karannama ona kiyala ekak naha.
Teachers lage job relax anik ewata sapekshawa. Serama nivadu tika labenawa. Term holidays labenawa. Hawasa 2n passe gedara.
Weda wadi wenne exam kaaleta. Ehemai kiyala hemadama exam nane.
Oka chill job ekak. Lamayekta weradiyata igannuwa kiyala ammala gema call karanne nane. Lamai thamai customer. Ugannana de weradi ho quality adui kiyala kawadawath lamayek complain karanne nane. Oya padiya wadi. Habai me starting salary nowenna athi.
Ou a vge thamaiඔව්. 2-II salary එකත් 76 ක් වගේ එන්නේ.මේ පොස්ට් එක දාලා තියෙන කෙනා retire වෙන්න බොහොම ආසන්න කෙනෙක් වගේම ලංකා ගුරුසේවා සංගමයේ මීගමුව කලාප නායිකාව.ඒ කියන්නේ මහින්ද ජයසිංහ ඉන්න යුනියන් එකද කොහෙද.
same here machan.. mage wife teaching..eya kalin minsitry walath work kala.. eyanam teaching giye eyage parents la teachers la nisa.. patan gatta gaman dan labenne 70kata kittu ganak..මගේ වයිෆ් ටීචර් කෙනෙක් ඒත් ඔය ගානෙන් බාගයක්වත් එයාට නැ, ඔය ගාන ගන්න අවුරුදු 15වත් සේවා කාලය යනවා, එතකොට රිටයර් වෙන්න ලඟයි. ඒත් එයාට පත්වීම ලැබුන කාලෙම එයාගේ අක්කා කෙනෙක්ට පත්වීම ලැබුනා රජයේ දෙපාර්තමේන්තුවක, අවුරුදු දෙක තුනකින් ඔය ලක්ෂයක් ආසන්න පඩියක් ලැබුනා, දැන් ඊටත් වැඩි ඇති. ගුරුවරු උනා කියලා ලොකු පඩි නැ වරුවක් වැඩ තිබුනට ගෙදර ඇවිත් කරන්නෙත් ඉස්කෝලේ වැඩම තමා, සමහර ඒවාට අතිනුත් වියදම් වෙනවා, අනික උදේ ඉඳන් ළමයි එක්ක ඔට්ටු වෙන එක ලේසි නැ අපි හිතන තරම්, බඳින්න කලින් මාත් හිතුවේ හරි ශෝක් ජොබ් එක කියලා...
Oppu karanna puluvanda?
------ Post added on Aug 5, 2026 at 3:48 PM
උඹට ඕකේ වටිනාකම තියෙන්නෙ උඹලා වයසට ගියාට පස්සෙ. retirment plan එකේ මාසෙකට ලක්ශයක් නිකම්ම covered පෙන්ශන් එකෙන්.මගේ වයිෆ් ටීචර් කෙනෙක් ඒත් ඔය ගානෙන් බාගයක්වත් එයාට නැ, ඔය ගාන ගන්න අවුරුදු 15වත් සේවා කාලය යනවා, එතකොට රිටයර් වෙන්න ලඟයි. ඒත් එයාට පත්වීම ලැබුන කාලෙම එයාගේ අක්කා කෙනෙක්ට පත්වීම ලැබුනා රජයේ දෙපාර්තමේන්තුවක, අවුරුදු දෙක තුනකින් ඔය ලක්ෂයක් ආසන්න පඩියක් ලැබුනා, දැන් ඊටත් වැඩි ඇති. ගුරුවරු උනා කියලා ලොකු පඩි නැ වරුවක් වැඩ තිබුනට ගෙදර ඇවිත් කරන්නෙත් ඉස්කෝලේ වැඩම තමා, සමහර ඒවාට අතිනුත් වියදම් වෙනවා, අනික උදේ ඉඳන් ළමයි එක්ක ඔට්ටු වෙන එක ලේසි නැ අපි හිතන තරම්, බඳින්න කලින් මාත් හිතුවේ හරි ශෝක් ජොබ් එක කියලා...
Oppu karanna puluvanda?
------ Post added on Aug 5, 2026 at 3:48 PM
aththata? keeyak wage dunnoth athi da?Hawasa deken passe free inna baha neh wena jobs wala.
Oya padiyath wadi.

Pension ekanma sure karanna ba me yana vidiyata, boho durata pension eka ain karai hamogemaඋඹට ඕකේ වටිනාකම තියෙන්නෙ උඹලා වයසට ගියාට පස්සෙ. retirment plan එකේ මාසෙකට ලක්ශයක් නිකම්ම covered පෙන්ශන් එකෙන්.