බාබර්ගේ පඩිය ලක්ෂ 7.5 යි. 😲

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    හරිනේ, උන්ගේ හෙයාර් සිස්ටම් එකක් 50,000ක් විතර වෙනවා ඇති. ඒකත් මාස හයකට වතාවක්වත් මාරු කරන්න ඕන ඇති. 100ක් විතර සිස්ටම් අරගෙන මාස හයෙන් හයට මාරු කරද්දී හොඳ ගානක් හොයතහැකි.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    මෙහෙමනේ බන් ඔය තියෙන දේවාල් එකෙන් එකට වෙනස් අපි සමන්‍ය කඩේකට ගි

    මෙහෙමනේ බන් ඔය තියෙන දේවාල් එකෙන් එකට වෙනස් අපි සමන්‍ය කඩේකට ගිහින් ගන්න කෑම හොද හෝටෙලෙකින් ගත්තොත් ගානට වැඩිවෙනවා
    ------ Post added on Feb 3, 2026 at 11:53 AM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    oya clickbait but 7.5 laks kianne easy. man danna podi saloon karana un innawa maseta 20laks plus. just normal hair treatment and haircut. full bridal karana ekek innawa wedding maseta 40laks plus (without commision from saree shops) dont ask for names
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    හරිනේ, උන්ගේ හෙයාර් සිස්ටම් එකක් 50,000ක් විතර වෙනවා ඇති. ඒකත් මාස හයකට වතාවක්වත් මාරු කරන්න ඕන ඇති. 100ක් විතර සිස්ටම් අරගෙන මාස හයෙන් හයට මාරු කරද්දී හොඳ ගානක් හොයතහැකි.
    ow itin. liyo eke tint karanna 78000k (2 weeks ago kara) and that is without other haircare products (kauda pora kiala dnnawa ne itin)
     
    • Wow
    Reactions: Heshan Daminda

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හරිනේ, උන්ගේ හෙයාර් සිස්ටම් එකක් 50,000ක් විතර වෙනවා ඇති. ඒකත් මාස හයකට වතාවක්වත් මාරු කරන්න ඕන ඇති. 100ක් විතර සිස්ටම් අරගෙන මාස හයෙන් හයට මාරු කරද්දී හොඳ ගානක් හොයතහැකි.
    අවුරුදු 10 Warranty, මාසෙන් මාසේ කොන්ඩේ කපලා ආයේ හදන්න 3000 ක් වගේ ගන්නේ. කොහොමහරි දැනට 7000 විතර ඕක කරගෙන තියෙන්නේ කියලා ඕකේ කොල්ලෙක් කිව්වා, ඇත්ත නැත්ත දන්නේ නෑ 🤷🏽‍♂️ උඹත් කරගත්තානම් හරි ☝🏼
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අවුරුදු 10 Warranty, මාසෙන් මාසේ කොන්ඩේ කපලා ආයේ හදන්න 3000 ක් වගේ ගන්නේ. කොහොමහරි දැනට 7000 විතර ඕක කරගෙන තියෙන්නේ කියලා ඕකේ කොල්ලෙක් කිව්වා, ඇත්ත නැත්ත දන්නේ නෑ 🤷🏽‍♂️ උඹත් කරගත්තානම් හරි ☝🏼

    මම ගත්තේ 90,000ට 2019දී. හැබැයි ඔතනින් නෙමෙයි.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    නෝමල්සැලුන් එකක් කරනකෙනෙකුත් සෑහෙන ගාණක් හොයනවා බන්. දවසට රු 400 ගානේ 50 දෙනෙක් කොන් ඩේ කැපුවොත් රු 20000යි. රැවුල් කට්/ෆුල් ශේව් රු 250ගානේ 20ක් කරත් 5000යි. එතකොට දවසක ආදායම විතරක් රු25,000යි. මාසෙට දවස 26ක් වැඩකරොත් 650,000යි. මම මේ දැම්මේ අඩූම ප්‍රයිස්. දැන් රු 400ට මොකෙක්වත් කොන් ඩේ කපන්නෙ නෑ. රු 250ට රැවුල් කපන්නෙ නෑ. උබලගේ පැත්තේ ප්‍රයිස් මේකට ආදේශ කරලාබලපන්කෝ. සැලුන් කරන කෙනෙක් තනියම කරත් මාසෙකට ලක්‍ෂ10 පන්නලාහොයනවා.
     
    • Love
    Reactions: Psiko