බාබර්ගේ පඩිය ලක්ෂ 7.5 යි. 😲

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,130
    -10,839
    113
    🤍
    නෝමල්සැලුන් එකක් කරනකෙනෙකුත් සෑහෙන ගාණක් හොයනවා බන්. දවසට රු 400 ගානේ 50 දෙනෙක් කොන් ඩේ කැපුවොත් රු 20000යි. රැවුල් කට්/ෆුල් ශේව් රු 250ගානේ 20ක් කරත් 5000යි. එතකොට දවසක ආදායම විතරක් රු25,000යි. මාසෙට දවස 26ක් වැඩකරොත් 650,000යි. මම මේ දැම්මේ අඩූම ප්‍රයිස්. දැන් රු 400ට මොකෙක්වත් කොන් ඩේ කපන්නෙ නෑ. රු 250ට රැවුල් කපන්නෙ නෑ. උබලගේ පැත්තේ ප්‍රයිස් මේකට ආදේශ කරලාබලපන්කෝ. සැලුන් කරන කෙනෙක් තනියම කරත් මාසෙකට ලක්‍ෂ10 පන්නලාහොයනවා.
    me wage godak ewa thiyanawa bn apita penne nathu , hithanne nathi
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,986
    788
    113
    මෙහෙ තමා
    නෝමල්සැලුන් එකක් කරනකෙනෙකුත් සෑහෙන ගාණක් හොයනවා බන්. දවසට රු 400 ගානේ 50 දෙනෙක් කොන් ඩේ කැපුවොත් රු 20000යි. රැවුල් කට්/ෆුල් ශේව් රු 250ගානේ 20ක් කරත් 5000යි. එතකොට දවසක ආදායම විතරක් රු25,000යි. මාසෙට දවස 26ක් වැඩකරොත් 650,000යි. මම මේ දැම්මේ අඩූම ප්‍රයිස්. දැන් රු 400ට මොකෙක්වත් කොන් ඩේ කපන්නෙ නෑ. රු 250ට රැවුල් කපන්නෙ නෑ. උබලගේ පැත්තේ ප්‍රයිස් මේකට ආදේශ කරලාබලපන්කෝ. සැලුන් කරන කෙනෙක් තනියම කරත් මාසෙකට ලක්‍ෂ10 පන්නලාහොයනවා.
    dawasta 50k kapanne kohomada yako? mn kapana eka dawasata 8y kapanne.booking only.1300y
     
    • Like
    Reactions: Tricle_Buwa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,153
    15,652
    113
    New Zealand
    dawasta 50k kapanne kohomada yako? mn kapana eka dawasata 8y kapanne.booking only.1300y
    උබලා කෝස් කරලා හොදට වැඩේ කරනවා ඇති. උබලා බුකින් දාගෙන කරාට, සාමන්‍ය සැලුන් කරන අය උදේ උදන් රෑ වෙනකල් කපනවා. දවසකට 50 නෙමෙයි, ඊටත් වඩා කපනවා. ඒවගේ තැන්වල රු 300-500 අතරේ ප්‍රයිස් නිසා සෙනගත් ගොඩක් ඉන්නවා.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,883
    2,574
    113
    1770106413305.png

    laksha 7.5 k padi gewana thana gmail address ekakin recruit karanne...
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,578
    113
    kolonnawa
    කොලොන්නාවේ සල්ලි කාරයො වැඩීද බං.
    මම දැක්කා කොලොන්නාවේ ස්මෝල් බිස්නස් සෑහෙන්න තියනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,216
    24,070
    113
    ow itin. liyo eke tint karanna 78000k (2 weeks ago kara) and that is without other haircare products (kauda pora kiala dnnawa ne itin)
    Tint ekakata 78000? Wtf bn. Girlslage major treatments wath ochchara ganan nane pradidda salon ekaka unat.