
ගේට්ටුවට හුජ්ජ කරන බල්ලෙක් එලෙව්වත් relevant authorities එයි කියල හිතාගෙන ඉන්නෙ. ඔච්චර පුකේ අමාරුවක් තියෙනවා නම් ඔය බල්ලව අරන් ගිහින් හදා ගන්ඩ එපැයි. Facebook දාල අවදානෙ ගන්ඩ විතරක් එක එකාගෙ ගෙවල් ගාව කන්ඩ දාල උන් අැවිත් එලෙව්විම බොරු සත්ව කරුණා show දානවා. අනේ පව්.
දිව ඇදපන් එලියට ඒ පැත්ත බලලාමම ඉන්න පැත්තේ බල්ලෝ ඔය වගේ ගෙවල් වල හදනවා ඔකොම එක්ක
උන් ජරා කරන්නේ අපේ මිදුලේ හැබැයි එළවනකොට අයිතිකාරයෝ කන්න වගේ බලන් ඉන්නවා අපේ දිහා
මම ජාපල දෙනවා දවස් කීපයක් අපේ ගෙදරින් කෑවම බල්ලො පලාතේ එන් නෑ
lampu thel dala thiyanna ethanata, ewage sarata ballo enne na kiynawaහැමදාම එකෙක් ගේට්ටුව ඉස්සරහ කක්ක දාල යනව.. ඌ ජීවත් වෙන්නෙ හෙන ඈත පැත්තක. හොයාගෙන අපේ ගෙදර ලඟටම ඇවිත් අපි ඉන්නවද නැද්ද බලල වැඩේ දෙනව ගේට්ටුවේ හරියටම රෝදෙ යන තැනටම රෝදෙට අහු වෙන්න. කැම් එකෙන් බැලුවම අහු උනේ. ඌට කරන්න දෙයක් නැතුව ඉන්නෙ. මහ පාන්දර එන්නෙ එලිය වැටෙනකොටම වගේ...
thank you. eka karala balanna ona. achchara kelee thiyenawa. hariyatama position ekatama daala yanawane un.lampu thel dala thiyanna ethanata, ewage sarata ballo enne na kiynawa
lampu thel sarata ballo akamathi kiyanwane kohomath... karala balanna kokataththank you. eka karala balanna ona. achchara kelee thiyenawa. hariyatama position ekatama daala yanawane un.

Sirawta athal eke Bicycle ekak padinna naa.. paare inna Haputto kanna paninawa.. Karumayak!Do not feed dogs, Take them home.
මල වදයක් බන් ඕක..
ඉතින් කක්කත් දාල කාල යන්න ජාපල ටිකක් දෙන්න ඊට පස්සෙ යන ගමන් රෙයි දවසමහැමදාම එකෙක් ගේට්ටුව ඉස්සරහ කක්ක දාල යනව.. ඌ ජීවත් වෙන්නෙ හෙන ඈත පැත්තක. හොයාගෙන අපේ ගෙදර ලඟටම ඇවිත් අපි ඉන්නවද නැද්ද බලල වැඩේ දෙනව ගේට්ටුවේ හරියටම රෝදෙ යන තැනටම රෝදෙට අහු වෙන්න. කැම් එකෙන් බැලුවම අහු උනේ. ඌට කරන්න දෙයක් නැතුව ඉන්නෙ. මහ පාන්දර එන්නෙ එලිය වැටෙනකොටම වගේ...
lampu thel dala thiyanna ethanata, ewage sarata ballo enne na kiynawa
Whuttooo mama hithuve manussayek kiyakaහැමදාම එකෙක් ගේට්ටුව ඉස්සරහ කක්ක දාල යනව.. ඌ ජීවත් වෙන්නෙ හෙන ඈත පැත්තක. හොයාගෙන අපේ ගෙදර ලඟටම ඇවිත් අපි ඉන්නවද නැද්ද බලල වැඩේ දෙනව
මම ඒකයි පුනර්භවය කියන එක විශ්වාස කරන්නෙ. ඔය වගේම ගති පැවතුම් තියෙන මිනිස්සු ඉන්නව. උන් තමයි මැරුණට පස්සෙ ඔය වගේ ඉපදිලා ඒ ගති ලක්ෂණ දිගටම ගෙනියන්නෙmama hithuve manussayek kiyaka![]()

බල්ලන්ට කපුටන්ට පාරවල් දිගේ කන්න දාන එකෙන් වෙන්නේ බලු කපුටු ගහනය වැඩිවෙලා මහ මූසල වයිබ් එකක් දෙන පරිසරයක් හැදෙන එක
දවස් කීපයක් අපේ ගෙදර ලග කක්කා කරල තිබ්බා. ඊළඟ දවසේ රැකලා හිටියා එකෙක් එනකන්. බෙට්ට දාන්න පාත් වෙනකොටම ලැස්ති කරගෙන හිටපු පොලු හතරකින් දමලා ගැහුවා...මම ඉන්න පැත්තේ බල්ලෝ ඔය වගේ ගෙවල් වල හදනවා ඔකොම එක්ක
උන් ජරා කරන්නේ අපේ මිදුලේ හැබැයි එළවනකොට අයිතිකාරයෝ කන්න වගේ බලන් ඉන්නවා අපේ දිහා