රාවණා ගැන සිංහලයෙක් ඉන්දියානුවෙක්ට සීගීරි ගල මුදුනේ දෙසා බායි

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    Indrajit or Meghanada was the eldest child of Ravana and Mandodari. He was named as Meghanada as his cry resembled thunder. Meghanada got the name Indrajit after he defeated Devaraj Indra and vanquished the sky (Indra Loka). - Sons of Ravana
    "රාවණ රඣන පුත ඉඣු ලෙනෙ."
    (රාවණා රජුගේ පුත් ඉන්ද්‍රගේ ලෙණයි.)
    - අරණායක ර‍ාක්ෂගල-
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඉන්දියාවෙ රාමයනේ ඔලුවෙ දාගෙන, ලංකාවෙ හිටපු නැති රාවනෙක් ගැන කියන ගොන් සිංහලුන්ට හොද උත්තරයක්.
    රාමායනය කියන්නෙත් අර මෙටිකෙ යන චිත්‍රපටයක් තියෙන්නෙ ඔඩිසියස් කියලා අන්න ඒ වගෙ කෙස් එකක් .
    එක වීර කාව්‍යක් විතරයි.ඇත්ත කියලා හිතන් ඉන්න ඈයො අපෙ රටෙ එමටයි .
     
    • Like
    Reactions: Error365!

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    රාවණා මිත්‍යාවක් උනත් එම සාධකයේ ජියෝපොලියිකල් වැදගත්කම මොකාවත් කතා කරලා නැ.

    ලංකාව ඒ කාලේ ඉදන්ම ඉන්දියාවෙන් වෙන්ව පාලනය වුන වෙනම රාජ්‍යයක් බව ඔය කතාවෙන් පෙන්වන්න පුලුවන්. ලංකාවටම රජෙක් හිටියා. ආණ්ඩුවක් තිබුණා. රාමායණය තුලින් ඉන්දියානුවන්ම ඒක පිලිඅරන් ඉවරයි. අඛණ්ඩ භාරතයට ලංකාව ගාවගන්න බැ.
     
    • Haha
    Reactions: Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    රාවණා is a parampara,rawula was his name,last of his parampara