👮කවසාකියක් පිටුපස ශ්‍රී ලංකා පොලීසිය පන්නයි! 👮CCTV Footage!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,456
    16,553
    113
    35
    Spain
    මේ ලඟකදී කවසකි එකක් නේ මහා බරපතල අනතුරක් වේලා ගිනි අරන් වනාන්තරයෙත් අක්කර ගානක් පිච්චිලා ගියේ. ඉතින් පොළීසිය ඒවා චෙක් කරන එක හොඳයි බන්.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,076
    4,535
    113
    මේ ලඟකදී කවසකි එකක් නේ මහා බරපතල අනතුරක් වේලා ගිනි අරන් වනාන්තරයෙත් අක්කර ගානක් පිච්චිලා ගියේ. ඉතින් පොළීසිය ඒවා චෙක් කරන එක හොඳයි බන්.
    කවසාකි 400cc එකක්. ඕකෙ හෝස්පවර් 80කට කිට්ටුව තියෙනව මම හිතන්නෙ. ලංකාවෙ රෙජිස්ටර් කරන්න පුලුවන්. බීට් හෙම ගහල තිබ්බොත් බඩු ඉතිං.
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,171
    10,747
    113
    ඔය කවසාකි 400 එක සේරම බදු ගෙවලා ලක්ෂ 51 කට ගේනවා කියලා ඌ ඔය video එකේ කියනවා බන් 🥴