Main junction ekaka accident ekak una. CCTv footages ganna puluwan kohomada?
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,537 113 Lankawe May 10, 2025 #1 Main junction ekaka accident ekak una. CCTv footages ganna puluwan kohomada?
EVC Well-known member Sep 15, 2008 28,825 21,066 113 May 10, 2025 #2 kathakarala ganna puluwan un kamathi wenna onee] nathnam policiyen thama
^Night Fury^ Well-known member Jan 8, 2011 9,112 4,937 113 -In Darkness- May 10, 2025 #3 Street Cam(Traffic Cam) වලින් ගන්න නම් පොලිසියෙන්. ලඟ පාත කඩේක හරි ගෙදරක හරි තියෙන එකකින් ගන්න නම් ඒ කෙනාට විස්තරේ කිව්වම දෙනවා ගොඩක් වෙලාවට.
Street Cam(Traffic Cam) වලින් ගන්න නම් පොලිසියෙන්. ලඟ පාත කඩේක හරි ගෙදරක හරි තියෙන එකකින් ගන්න නම් ඒ කෙනාට විස්තරේ කිව්වම දෙනවා ගොඩක් වෙලාවට.
tarson Well-known member Feb 25, 2009 8,541 5,658 113 May 10, 2025 #4 පොලිසියටත් නිකන් බෑ. කෝට් ඕඩර් එකක් තියෙන්න ඕනෙ. අල්ලපු ගෙදර කොලුකාර ජෙමා පොලිස් කාරය උනා කියල, උබේ CCTV වීඩියෝ ඌට ඌ පොලිස් උනා කියල අරගන්න බෑ.
පොලිසියටත් නිකන් බෑ. කෝට් ඕඩර් එකක් තියෙන්න ඕනෙ. අල්ලපු ගෙදර කොලුකාර ජෙමා පොලිස් කාරය උනා කියල, උබේ CCTV වීඩියෝ ඌට ඌ පොලිස් උනා කියල අරගන්න බෑ.
Psiko Well-known member Mar 10, 2023 13,373 12,943 113 🤍 May 10, 2025 #5 Godak welawata minissu denna kemathi wenne na policiyen nithrm ringanna enawa oka balanna ewa karadara nisa un camera kadila kiyala kiyanne
Godak welawata minissu denna kemathi wenne na policiyen nithrm ringanna enawa oka balanna ewa karadara nisa un camera kadila kiyala kiyanne
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 1,847 2,855 113 May 10, 2025 #6 කැමරා එක ගහල තියෙන්නෙ පාර පැත්තට හරවලා නං පොලිසියෙන් ඇවිත් ඉල්ලනවා. දෙන්න බෑ කිව්වොත් උසාවියෙන් කෝට් ඕඩර් එකක් අරන් ආවොත් HDD එකම අරන් යනව කියලත් සමහරු මේකෙම දාල තිබ්බ. පෙන් එකක් අරන් එන්න කියල ඒක දාල දුන්නම කරදර අඩුයි
කැමරා එක ගහල තියෙන්නෙ පාර පැත්තට හරවලා නං පොලිසියෙන් ඇවිත් ඉල්ලනවා. දෙන්න බෑ කිව්වොත් උසාවියෙන් කෝට් ඕඩර් එකක් අරන් ආවොත් HDD එකම අරන් යනව කියලත් සමහරු මේකෙම දාල තිබ්බ. පෙන් එකක් අරන් එන්න කියල ඒක දාල දුන්නම කරදර අඩුයි