ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව (CBSL) විසින් නීතිවිරෝධී වගා ආයෝජන යෝජනා සම්බන්ධයෙන් සැකයට ලක්ව ඇති ආයතන 18ක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    සදාහරිත එකේ තේක්ක ඉඩමක් ගත්ත එකෙක් කිව්වා,

    ඔප්පුවක් තියෙනවා ලු. මතුගම පැත්තේ.... ඉඩම බලන්න යද්දී අක්කර ගාණක කැළාවක් තියෙනවා. තමන්ගේ ඉඩම මොකද්ද කියලා හොයන්න නම් මුළු කැලේම මනින්න වෙනවා.

    මුන් කරන්නේ, ඉතා නොවටිනා ලොකු ඉඩම් ඉහල මිලකට විකුණන එක.

    අවුරුදු 20න් මෙච්චර ගන්න පුළුවන් කිව්වට, දැන් ඔය තේක්ක කපලා සල්ලි ගත්ත එකෙක් නෑ.

    තමන්ගේ ඉඩමක වවන හෝ වව්වන එක ඇරෙන්න, අනුන්ගේ එව්වට කරගහන්න යන්න එපා, කසන සල්ලි නැත්නම්.
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,180
    1
    58,549
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වගේ නිව්ස් වලින් වැරදි මත සමාජගත වෙනවා. මහා බැංකුවෙන් හොයන්නෙ උන්ට අයිති සීමාවේ වැරද්දක් කරනවද කියල.

    මහබැංකුවේ උන් බලන්නෙ ඩිපොසිට් ගන්නවද කියල විතරයි. ඉන්වෙස්ට්මන්ට් කියල සල්ලි ගත්තොත් උන්ට අදාල නෑ.

    වගා කොම්පැනි කපටිකමට කරන්නෙ ඉඩම් පර්ච් එකක් විතර ආයෝජනය කරන එකාගේ නමට (බදු/කුලී/සින්නක්කර) ලියනවා. නැත්නම් ගහක් රුපියල් ලක්ෂයයි වගේ කියල හිටවපු පැලයක අයිතිය විකුණනවා. එතකොට ලංකාවේ තියෙන නීතිවලින් පනින්න පුළුවන්.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    මොකද්ද හුට්ටෝ ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව කියන්නෙ
    වෙන ට්‍රාන්ස්ලේශන් ටූල් එකකට මාරු වෙයන්. මොකක් හරි අඩු කුලේ එකක් නේද යූස් කරන්නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    Ceylon gold harvest plantation kiyala ekakin katha kala. unge 1 year deposit ekata 25% lu 2 yr nam 40% monthly interest gewanawalu. un karanne fruits ehema wawana ekalu

    1 lak unath danna puluwan kivva.

    mama dan mk
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    Ceylon gold harvest plantation kiyala ekakin katha kala. unge 1 year deposit ekata 25% lu 2 yr nam 40% monthly interest gewanawalu. un karanne fruits ehema wawana ekalu

    1 lak unath danna puluwan kivva.

    mama dan mk
    The most common story. There's many others who say that. Pyramid!!!
     
    • Like
    Reactions: pavithra_uk