🛑BREAKING🛑 ජෙප්පොන්ගේ ආතල් කුඩු වෙන්නයි යන්නේ! 😂🤌

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,261
    3,404
    113
    43
    Wakanda
    උබ කියනවනම් ඇත්ත වෙන් ඕනේ . . උබ නේ මුත්තගේ පුටුව හෝදන්න හිටියේ . :lol:
    ඔව් මං හෝදන්න කලින් ගුපියොයි බයියොයි කාල ලෙවකාල ඉවරකරනව. උන් ගියාට පස්සෙ මම වතුරයක් ගහලදානව
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,424
    16,471
    113
    35
    Spain
    දුටුගැමුණු රජ්ජුරුවෝ හිටිය නම් දෙමළට එකයි දෙන්නේ උඩින් ගිහින් පුඩින් වෙන්න
    නෑ බන්, රජවරුත් තානාපතිවරුන්ට ගෞරවයෙන් සැළකුවා. එහෙම ගහන්න ගිහින් තමයි ජෙන්ඝිෂ් ඛාන් ඉරාකය එහෙම යටත් කරගත්තේ. එතකොට බැබිලෝනියාව. පුස්තකාලය පිටින් ටයිග්‍රීස් ගංගාවට දාල විනාස කළා. ඒ වගේම පර්සියන් තානාපති කෙනෙක්ට අපහාස කරලා තමයි පර්සියාව ඉන්දියාව ආක්‍රමණය කලේ.