වැඩතලය හැඩගැන්වීමට මාදුකාංගයක් හදන්ට බලාපොරොත්තු වෙමි.
එයට යෝජනා ඉදිරිපත් කරන්න.
සාමාන්‍ය වින්ඩෝස් වැඩතලයේ නැති ඔබ බලාපොරොත්තු වන අංග දක්වන්න
එයට යෝජනා ඉදිරිපත් කරන්න.
සාමාන්‍ය වින්ඩෝස් වැඩතලයේ නැති ඔබ බලාපොරොත්තු වන අංග දක්වන්න
ඩෙස්ක්ටොප්එක වෙනස්කරන මෘදුකාංගයක් ගැන. රේන් මීටර් වගේTherena sinhalen ahuwoth meke inna aya help ekak dei...
ඩෙස්ක්ටොප් එක හැඩගැන්වීමතොපගේ මෘදුකාංගයෙහි අභිප්‍රාය කිම?
අන්න ඒ ආකාරයට පවසන්න මිතුර...ඩෙස්ක්ටොප්එක වෙනස්කරන මෘදුකාංගයක් ගැන. රේන් මීටර් වගේ