මට ඇප්ලයි කරන්න බෑ සතියට පාරක් කුදාර් වෙන්න ගසන නිසා..
Looking For my future Husband
ගෙදරින් වයස යනවා කියලා කියන නිසා ඉක්මනින් marry කරන්න කෙනෙක් හොයන්නෙ.
මම අවුරුදු 28ක් වන (1998) උස 5'2 වන සාමාන්‍ය family background එකක් තියන නුවරඑළියට ආසන්න girl කෙනෙක්. වෘත්තියෙන් ගණිත ගුරුවරියක්. සාමාන්‍යයෙන් fair skin එකක් තියන ගොඩක් මහතත් නැති කෙට්ටුත් නැති කෙනෙක්. සාමාන්‍ය පෙනුමක් තියනවා
මම ගැන කියනවනම් ටිකක් විතර introvert කෙනෙක්. ගොඩක්ම නෙවෙයි. මගේ vibe එකට ගැලපෙනවනම් ඒ අයත් එක්ක ඕනි වෙලවක් ඉන්න පුලුවන්. නැති තැනකනම් දැන් මට යන්න තිබ්බනම් වගේ කෙනෙක්. ගොඩක්ම artistic දේවල් වලට interest and talent එක්කුත් තියනවා කියලා හිතෙනවා
Gardening වලට ආසයි. Free වෙලා ඉන්න කැමතියි. Godak busy වෙන්න කැමති නෑ. Free time වලට nature එකත් එක්ක් ඉන්න , Artistic දේවල් කරන්න , එක එක කෑම හදන්න වගේ දේවල් වලට කැමතියි. Pet lover කෙනෙක්.
මන් හොයන කෙනා මට වඩා වයසින් වැඩි (98න් පස්සෙ 29,30,31) බෞද්ධ 5'5ට උස වැඩි කෙට්ටුත් නැති ගොඩක්ම මහතත් නැති කෙනෙක් වෙන්න ඕනි. මගේ ආසාවක් තිබ්බ නුවර හෝ ඒ අවට ජීවත් වෙන්න. නුවර සබරගමු ගම්පහ වගේ. කුරුණෑගල ,දකුණටනම් ආස නෑ.බණ්ඩාරවෙලත් ok. No alcohol , smoking & drugs වෙන්න ඕනි. job or business කරන graduate කෙනෙක් වෙනවට මන් කැමතියි. Decent කෙනෙක් වෙන්න ඕනි. මන් business mindset එකක හිටපු කෙනෙක්. හැබැයි එහෙම එකක් පටන් ගන්න හම්බවුනේ නෑ. අපි දෙන්නටම කරන්න පුලුවන් එකක් නම් start කරලා continue කරන් යන්නත් කැමතියි. දියුණු වෙන්න ආස කෙනෙක් මන්. අපි දෙන්නම එකතු වෙල life එකේ goals archive කරමු. මන් මගේ උපරිම support එක දෙනවා ඔයාටත් ඔයාගේ හීන වලට පණදෙන්න.
ඉතින් මන් හොයන්නෙ මගේ vibe එකට කැමති ගොඩක් loyal හා caring තියන හොඳ අවබෝධයක් තියන ඕනම දෙයක් කතාබහ කරන්න පුළුවන් පිරිමි ළමයෙක්.
විශේෂයෙන් loyal හා caring කියන දේ බලාපොරොත්තු වෙනවා. මොකද මමත් එහෙම නිසා. කවදාහරි මගෙ මුළු ලෝකයම වගේම මගේ හොඳම යාලුවා , මගේ priority එක , මගේ හැමදේමත් එයා නිසා
නිවාඩුවක් ආවම ඔයත් එක්ක ඇවිදින්න යන්න. ලංකාවෙ වගේම රට වලත්
free දවසක් තිබ්බම එලියේ ටිකක් ඇවිදලා කරලා එන්න අලුත් කෑම වල රස බලන්න දෙන්න මාරුවෙන් මාරුවට drive කරන්න. මාත් car එකක් ගන්න හීනෙක ඉන්නෙ ළඟදිම
Movies බලන්න යන්න. ඔයාට අලුත් කෑම ජාති හදලා දෙන්න. බබාලා හදලා එයාලා හුරතල් කරන්න. ලස්සන ගෙදරක් හදන්න. ලස්සන garden එකක් හදන්න
ඒක ඇතුලෙ මගෙ අංක එක පවුල කරගන්න ගොඩක් ආස කෙනෙක් මන්
මට අවුරුදු 3ක relationship එකක් තිබ්බා. ඒකෙන් මන් සෑහෙන්න දුක් වින්දා. අතීතය අමතක කරලා ලස්සන ජීවිතයක් ගත කරන්න මට ඕනි. ඔයාටත් කලින් relationship තිබ්බ කෙනෙක්නම් ගොඩක් හොඳයි. එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්න ලේසියි අත්දැකීම් එක්ක. අපි හැමෝටම future dreams තියනවනේ. මමත් එහෙම ආදරේ ගැන හීන දැකපු තවමත් දකින කෙනෙක්. Im virgin
මම marry කරන්න හිතාගෙනම serious relationship එකක් හොයන්නෙ. ජීවිත කාලෙම සතුටින් ලගින් ආදරයෙන් ඉන්න කෙනෙක් තමයි ඕනි. ගෙවල් වල අවසරයත් ඇතුව. ඉතින් මගේ අදහස් මගේ vibe එකට ගැලපෙන කෙනෙක් ඉන්නවනම් ඔයාටයි ලමයෝ මේ ආරාධනාව ඉක්මනින් මගේ වෙන්න
Whatsp - 0703800575 (personal number නෙවෙයි.)
ඔයා ගැන විස්තරයක් දාන්න. Photo එකක් දාන්න. හැම දේකින්ම Decent කෙනෙක් වෙන්නම ඕනි