අල්ලපු ගෙදර එකා මෙ මහ රැ ප්ලාස්ටික් කුනු පුච්චනවා. දුම එක්ක හුස්ම ගන්නත් අමාරුයි. 9.30pm ඉදලා 12.00am වෙනකොටත් දුම. මොකක්ද කරන්න පුලුවන් ?
බ්‍රෝ දිස් ඉස් නෙක්ස්ට් ලෙවල්.කනත්තට පලයන් .
කව්රුත් නැති වෙලාවක් බලලා ඔය ඉතුරු උන ඇට කටු ටිකක් ගෙනෙන් .
පරණ වලවල් ගොඩ දානකොට ඕන තරම් සෙට් වෙනවා ඕවා ..
ලග තියාගෙන ඉදලා , කුණු පුච්චන්න ගිනි දාලා පොර ගියාට පස්සේ එතෙන්ට දාපන් ..
දැන් 119 ගහලා call එකක් දියන් සැර ගඳක් එනවා කියලා ..
කරදරේ නිට්ටාවට සුවයි
Ammo genius….tawa marala tikak kiyapanකනත්තට පලයන් .
කව්රුත් නැති වෙලාවක් බලලා ඔය ඉතුරු උන ඇට කටු ටිකක් ගෙනෙන් .
පරණ වලවල් ගොඩ දානකොට ඕන තරම් සෙට් වෙනවා ඕවා ..
ලග තියාගෙන ඉදලා , කුණු පුච්චන්න ගිනි දාලා පොර ගියාට පස්සේ එතෙන්ට දාපන් ..
දැන් 119 ගහලා call එකක් දියන් සැර ගඳක් එනවා කියලා ..
කරදරේ නිට්ටාවට සුවයි
Matath oya problem haveඅල්ලපු ගෙදර එකා මෙ මහ රැ ප්ලාස්ටික් කුනු පුච්චනවා. දුම එක්ක හුස්ම ගන්නත් අමාරුයි. 9.30pm ඉදලා 12.00am වෙනකොටත් දුම. මොකක්ද කරන්න පුලුවන් ?
කනත්තට පලයන් .