Orthopedic කෙනෙකුට පෙන්නපන් ඕක. ලොකු සිද්දියක් නෙමෙයි. ඉකමනින් පෙන්නුවොත් ගොඩ දාගන්න පුළුවන්.
wawula Well-known member Aug 3, 2017 3,420 4,098 113 Feb 4, 2024 #41 Orthopedic කෙනෙකුට පෙන්නපන් ඕක. ලොකු සිද්දියක් නෙමෙයි. ඉකමනින් පෙන්නුවොත් ගොඩ දාගන්න පුළුවන්.
Max_r Well-known member May 10, 2007 9,272 1 10,927 113 Feb 4, 2024 #42 wqe123 said: ජාතික රෝහලට යන්න එපා කියනවා නෙමේ........ නමුත් එතැනදී උබට බේත් කරන්න දොස්තරව තෝරාගන්න පුළුවන් ද ? කලින් දවසේ බේත් කල දොස්තරමද දෙවැනි දවසේ බලන්නේ.... කියන එකත් බලන්න. මොකද මේක එහෙම ලේසියෙන් සනීප කරගන්න පුළුවන් නම් . diagnostic එක එක පාරින් නිවැරදි වෙන්න නම් උබ මේතාක් බේත් කල අයටත් පුළුවන් වෙන්න ඕනා..... Click to expand... පොයින්ට් එක හරි, ට්‍රයල් ඇන්ඩ් එරර් කරන්න සල්ලි කේස් එකකුත් තියෙනෙහ් බ්න් , එකනෙ සීන් එක.. -- නැතිනම් බන් ඩොක් ඉන්නවා නෙහ් (ගමේ ඩොක්) එයාගේ බෙහෙත් වලට විතරයි නෙහ් වෙනසක් උනෙ.. එයාම ෆලො කරන්, කරාපිටි යන එකත් ඔප්ශන් එකක් විදියට පුලුවන්.. Last edited: Feb 4, 2024
wqe123 said: ජාතික රෝහලට යන්න එපා කියනවා නෙමේ........ නමුත් එතැනදී උබට බේත් කරන්න දොස්තරව තෝරාගන්න පුළුවන් ද ? කලින් දවසේ බේත් කල දොස්තරමද දෙවැනි දවසේ බලන්නේ.... කියන එකත් බලන්න. මොකද මේක එහෙම ලේසියෙන් සනීප කරගන්න පුළුවන් නම් . diagnostic එක එක පාරින් නිවැරදි වෙන්න නම් උබ මේතාක් බේත් කල අයටත් පුළුවන් වෙන්න ඕනා..... Click to expand... පොයින්ට් එක හරි, ට්‍රයල් ඇන්ඩ් එරර් කරන්න සල්ලි කේස් එකකුත් තියෙනෙහ් බ්න් , එකනෙ සීන් එක.. -- නැතිනම් බන් ඩොක් ඉන්නවා නෙහ් (ගමේ ඩොක්) එයාගේ බෙහෙත් වලට විතරයි නෙහ් වෙනසක් උනෙ.. එයාම ෆලො කරන්, කරාපිටි යන එකත් ඔප්ශන් එකක් විදියට පුලුවන්..
wqe123 Well-known member Aug 21, 2015 8,435 11,211 113 ලංකාවේ.. ලංකාවේ Feb 4, 2024 #43 Max_r said: පොයින්ට් එක හරි, ට්‍රයල් ඇන්ඩ් එරර් කරන්න සල්ලි කේස් එකකුත් තියෙනෙහ් බ්න් , එකනෙ සීන් එක.. -- නැතිනම් බන් ඩොක් ඉන්නවා නෙහ් (ගමේ ඩොක්) එයාගේ බෙහෙත් වලට විතරයි නෙහ් වෙනසක් උනෙ.. එයාම ෆලො කරන්, කරාපිටි යන එකත් ඔප්ශන් එකක් විදියට පුලුවන්.. Click to expand... මම හරි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නමුත් දැනට ලැබුන විස්තර වලින් නියුරෝබින් දුන්න කෙනා හා dexamithasone දුන්න දෙන්නා ගැන මට නම් පොඩි විශ්වාසයක් තියනවා තියන අත්දැකීම් අනුව. නමුත් එක හරි වැරදි දෙකම වෙන්න පුළුවන්... නමුත් කාලයක් යනවා කියන එක නම් අත්දකීමනේ දන්නවා...
Max_r said: පොයින්ට් එක හරි, ට්‍රයල් ඇන්ඩ් එරර් කරන්න සල්ලි කේස් එකකුත් තියෙනෙහ් බ්න් , එකනෙ සීන් එක.. -- නැතිනම් බන් ඩොක් ඉන්නවා නෙහ් (ගමේ ඩොක්) එයාගේ බෙහෙත් වලට විතරයි නෙහ් වෙනසක් උනෙ.. එයාම ෆලො කරන්, කරාපිටි යන එකත් ඔප්ශන් එකක් විදියට පුලුවන්.. Click to expand... මම හරි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නමුත් දැනට ලැබුන විස්තර වලින් නියුරෝබින් දුන්න කෙනා හා dexamithasone දුන්න දෙන්නා ගැන මට නම් පොඩි විශ්වාසයක් තියනවා තියන අත්දැකීම් අනුව. නමුත් එක හරි වැරදි දෙකම වෙන්න පුළුවන්... නමුත් කාලයක් යනවා කියන එක නම් අත්දකීමනේ දන්නවා...
Max_r Well-known member May 10, 2007 9,272 1 10,927 113 Feb 5, 2024 #44 wqe123 said: මම හරි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නමුත් දැනට ලැබුන විස්තර වලින් නියුරෝබින් දුන්න කෙනා හා dexamithasone දුන්න දෙන්නා ගැන මට නම් පොඩි විශ්වාසයක් තියනවා තියන අත්දැකීම් අනුව. නමුත් එක හරි වැරදි දෙකම වෙන්න පුළුවන්... නමුත් කාලයක් යනවා කියන එක නම් අත්දකීමනේ දන්නවා... Click to expand... රිප්ලයි දානවට තැන්කු බන්.. බලමු මොනවද කරන්නෙ කියලා එන විදියට.. දැන් දැනෙන වේදනාව නම් හොදටම අඩු වෙලා තියෙන්නෙ.. (ලෙවල් 1 වගෙ ඇගිල්ල පිටිපස්සට නවද්දි) නියුරෝබින් ඉවරයි ඊයෙන්.
wqe123 said: මම හරි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නමුත් දැනට ලැබුන විස්තර වලින් නියුරෝබින් දුන්න කෙනා හා dexamithasone දුන්න දෙන්නා ගැන මට නම් පොඩි විශ්වාසයක් තියනවා තියන අත්දැකීම් අනුව. නමුත් එක හරි වැරදි දෙකම වෙන්න පුළුවන්... නමුත් කාලයක් යනවා කියන එක නම් අත්දකීමනේ දන්නවා... Click to expand... රිප්ලයි දානවට තැන්කු බන්.. බලමු මොනවද කරන්නෙ කියලා එන විදියට.. දැන් දැනෙන වේදනාව නම් හොදටම අඩු වෙලා තියෙන්නෙ.. (ලෙවල් 1 වගෙ ඇගිල්ල පිටිපස්සට නවද්දි) නියුරෝබින් ඉවරයි ඊයෙන්.
nipund Well-known member May 17, 2007 484 587 93 Feb 8, 2024 #46 අවුලක් ගන්න එපා එත් ලොකුම ලෙඩේ ඉවසීම අඩුකම එකම දොස්තර ගාවට අඩුම දෙපාරක්වත් යන්න . doctor shopping ගියාම ඉවරයක් වෙන්නේ නෑ. අයිස් තියන්න . හොදට සිතල වෙන්න,
අවුලක් ගන්න එපා එත් ලොකුම ලෙඩේ ඉවසීම අඩුකම එකම දොස්තර ගාවට අඩුම දෙපාරක්වත් යන්න . doctor shopping ගියාම ඉවරයක් වෙන්නේ නෑ. අයිස් තියන්න . හොදට සිතල වෙන්න,
Max_r Well-known member May 10, 2007 9,272 1 10,927 113 Feb 8, 2024 #47 nipund said: අවුලක් ගන්න එපා එත් ලොකුම ලෙඩේ ඉවසීම අඩුකම එකම දොස්තර ගාවට අඩුම දෙපාරක්වත් යන්න . doctor shopping ගියාම ඉවරයක් වෙන්නේ නෑ. අයිස් තියන්න . හොදට සිතල වෙන්න, Click to expand... තැන්කු බන්, දැන් එහෙම කරන් යන්නෙ බ්‍රො ඩොකට ශොපින් ගියෙ නම් නැ මම බන්... ලෙඩෙට අදාල හරි කැටගරි එක තෝරගන්න මට දැනුමක් නැ... දැනුම තියෙන අය හරිතැනට ගයිඩ් කරන්නෙ නැ.... එතකොට ඉබෙ මට එක්පෙරිමෙන්ට් කරන්න උනා... අයිස් සහ උනුවතුර සම්බාහන නම් කරනවා
nipund said: අවුලක් ගන්න එපා එත් ලොකුම ලෙඩේ ඉවසීම අඩුකම එකම දොස්තර ගාවට අඩුම දෙපාරක්වත් යන්න . doctor shopping ගියාම ඉවරයක් වෙන්නේ නෑ. අයිස් තියන්න . හොදට සිතල වෙන්න, Click to expand... තැන්කු බන්, දැන් එහෙම කරන් යන්නෙ බ්‍රො ඩොකට ශොපින් ගියෙ නම් නැ මම බන්... ලෙඩෙට අදාල හරි කැටගරි එක තෝරගන්න මට දැනුමක් නැ... දැනුම තියෙන අය හරිතැනට ගයිඩ් කරන්නෙ නැ.... එතකොට ඉබෙ මට එක්පෙරිමෙන්ට් කරන්න උනා... අයිස් සහ උනුවතුර සම්බාහන නම් කරනවා
charitha2011 Well-known member Jan 25, 2011 14,215 1 29,349 113 - උඩරට - Feb 8, 2024 #48 ඇගිලි දෙක කපලා දාපන් බන් එතකොට හිතත් නිදහස්නේ සල්ලිත් ඉතුරුයි