වැඩ බැරි ජෙප්පෝ කියන්නේ ඒකටත් පලි රාජපක්ෂ ලා කියලා..මරු වැඩේ..![]()
2 ක් මරුට
පාරිලිමේන්තුවෙ නැති උනාට හිරේ ඉන්නවනෙපාර්ලිමේන්තු මන්ත්රීකමක්වත් නැතුව මහින්ද කරන දේවල් බලහන්කො![]()
පාරිලිමේන්තුවෙ නැති උනාට හිරේ ඉන්නවනෙ
තව ටික දවසකින් මෑමල් අඩයි හිරේ දාන්න එපා ආරක්ෂාවක් නෑ නිවාස අඩස්සියෙ දාන්න කියල
හොර බයියන්ගේ නඩු ටික ටික ලං වෙද්දි බන්ධනාගාර උණුසුම් වෙනවා නේද ...![]()
යාලුව මොකද කිවුවෙ?ඕක මහා විසාල එකක් නෙමෙයි පොඩි පොඩි කුඩ්ඩෝ,අවට අච්චු වෙන අයවයි දාලා තියෙන්නේ. යාලුවෙකුත් ඉන්නවා ජේලර් කෙනෙක් කතා කරලා බලන්න ඕනි. ආමි කෑම්ප් එකත් ලගමයි තියෙන්නේ. මේවා මල විකාරනේ. ඉන්න බෑ මුන්ටත්.
මහින්ද මහත්තයාගේ unregistered පුතෙක් ලු නේ මෙයා. අර්චුනා කිව්වේහොරා හොරා
![]()
උඹද නඩු අහන්නේ?...![]()