අල්ලපු ගෙදර එකා මෙ මහ රැ ප්ලාස්ටික් කුනු පුච්චනවා.

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,441
    3,143
    113
    ගිනි ගොඩට ගිහින් රීපන්, phi ට කියපන් අල්ලපු ගෙදර එකා ගූ පුච්චන්ව කියලා, වැඩේ ක්ලොසේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -
    මිනී ඔළුවක් හොයා ගනින් කනත්තෙන්.. ඒක දාපන් අරූගේ කුණු ගොඩට..
    පොලීසියට නිර්නාමිකව පනිවිඩයක් දීපන් සැකකටයුතු ලෙස පුද්ගලයෙක් හැසිරෙනවා කියලා..
    පොලීසියෙන් ඇවිත් පරීක්ෂා කරාම ඔළු කට්ට සෙට් වෙනවා..
    අරූ එතනින්ම කූඩුවේ 😁