ලංකාවේ ඉතා පැරණි රුපවාහිනී වෙළඳ දැන්වීම් කිහිපයක්...🤩

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    ඕෂධීගෙ ස්වර්නමහල් ඇඩ් එකක් තිබ්බ ඉස්සර. සුප්පා කෑල්ල ඒ කාලෙ. ඒක හොයාගන්න නැද්ද කොහේද.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    2jQfCO.png


    Meyage katu tika athi neh dan cremate kale nathnam :dull:
     
    • Like
    Reactions: Bitter Truth

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,923
    18,018
    113
    සිරසේ දෙමල්ලු ඉන්දියාවේ ජරාව මෙහෙට ගෙන්නන්න කලින් tv තමයි ඔය
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    Slone add එක විතරයි දැකල තියෙන්නෙ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,419
    8,549
    113
    Galaha
    අඩෝ අර DHL අලිය ඉන්න එකනම් මට මතකයි මට වයස 5ක් වගේ ඇති ඒක යනකොට මම හිතන්නෙ. 1995 විතර ගියපුව නේද ඒ. අඩෝ ගොඩක් ඇඩ් මතකයි අමතකයි වගේ. බලනකොට තමයි මතක්වෙන්නෙ හීනයක් වගේ. අපි ඒකාලේ හෙනම පොඩීනේ.