කාලය හරහා අවුරුදු 20 ක් ඉස්සරහට හෝ ආපස්සට යන්න ලැබුනොත් තෝරගන්නේ මොකක්ද

කාලය හරහා අවුරුදු 20 ක් ඉස්සරහට හෝ ආපස්සට යන්න ලැබුනොත් තෝරගන්නේ මොකක්ද

  • ඉස්සරහට

  • ආපස්සට


Results are only viewable after voting.

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    කාලය හරහා අවුරුදු 20 ක් ඉස්සරහට හෝ ආපස්සට යන්න ලැබුනොත් තෝරගන්නේ මොකක්ද
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,301
    8,670
    113
    Friday night monawada gahuwe?

    snoop GIF

    ------ Post added on Aug 8, 2026 at 1:41 AM
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,136
    1,644
    113
    ආප්සස්සට ගිහින් කියනවා මයින්ද මාත්තයට ආප්පය අරිනවා අරිල්ලක් හික් ගෑවෙන්න කියල .


    හිතපන්කෝ එහෙම උනාම තාමත් ජනාදිපති මයින්ද මාත්තය. 2050 ලෝකේ, ලංකාව ඇතුලේ 2029 වෙද්දී හදල ගත්තම!
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,221
    113
    37
    @ katubedda
    අදින් අවුරුදු 20 හරියටම ආපස්සට ගියොත් ජිවිතේ හොදම කාලේ. අතේ සතෙ නැ ඒත් පට්ටම නිදහස්. කිසිම වගකීමක් නැ.
    මනෝපාරක් ගහන්න මේ වගේ තේ‍රඩ් මරු.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    අදින් අවුරුදු 20 හරියටම ආපස්සට ගියොත් ජිවිතේ හොදම කාලේ. අතේ සතෙ නැ ඒත් පට්ටම නිදහස්. කිසිම වගකීමක් නැ.
    මනෝපාරක් ගහන්න මේ වගේ තේ‍රඩ් මරු.
    මටනම් අවුරුදු 25 ක් විතර ආපස්සට යන්න ඕනේ ජීවිතේ හොඳම කාලේට යන්න. අදටත් මතක් වෙද්දි මාරම ෆීල් එකක් එන්නේ
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    පරණ කෑලි වලට ආයේ ගහන්න පුළුවන්...එක පට්ට.. පූකේ අරින්න දුන්නේ නෑනේ...එක තමයි ගිහින් ඉස්සෙල්ලම කරන්නේ...
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,511
    3,896
    113
    අදින් අවුරුදු 20 හරියටම ආපස්සට ගියොත් ජිවිතේ හොදම කාලේ. අතේ සතෙ නැ ඒත් පට්ටම නිදහස්. කිසිම වගකීමක් නැ.
    මනෝපාරක් ගහන්න මේ වගේ තේ‍රඩ් මරු.
    mageth
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,163
    113
    I would go back in 20 years and choose to do the 2nd year of my degree in Australia. There are certain things money can't buy, like settling in a country that has smart educated voters
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,231
    13,979
    113
    35
    Spain
    ඉස්සරහට යන්නේ, අවුරුදු 20ක් පස්සට ගියත් මන් දැන් තියෙන විදිහ වෙනස් කරන්න කැමති නැහැ. ගතවුණු කාලේ ගැන මම සතුටින් ඉන්නේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    අවුරුදු 20ක් ආපස්සට ගියොත් මේ එන දෙසැම්බර් වල මට ආපහු O/L ලියන්න වෙනවා.
    90 එකෙක්...

    AL පාස්ට් පේපර් පොතක් අරන් පලයන් යද්දී. තැනක් මී ලෙටර්!
    අකුරු මැකෙන එකක් නෑ කියලා සුවර්ද?
     
    • Love
    Reactions: max_pain