මොකක්ද මේ "Strait of Hormuz" කියන්නේ? 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,636
    125,178
    113
    දෙහිවල
    ඕක ඉරානෙට තනි මතේට වහන්න පුලුවන්ද බන් බන්? :unsure:
    පටුම තැනින් උන්ගේ පැත්ත පුළුවන්.
    හැබැයි සම්පුරණයෙන් ගමනාගමනය නවත්තන්න බැහැ. පැයකට යන නැව් ගාන සෑහෙන්න අඩුයි
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,944
    21,461
    113
    දැන් ඉස්සරහට ඉරාන් උන් මේක හරහා යන නැව් වලින් කප්පන් ගන්න පුළුවන් වෙන නීති සම්මත කරගෙන තියෙනව
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,178
    113
    දෙහිවල
    ඉතිං දැන් වහලද?
    වහලා නෑ. වෙසල් එකේ කොඩිය අනුව සිමා කරලා

    දැන් ඉස්සරහට ඉරාන් උන් මේක හරහා යන නැව් වලින් කප්පන් ගන්න පුළුවන් වෙන නීති සම්මත කරගෙන තියෙනව
    ඉන්ශුරන්ස් උන් ඉවරයි ඉතින් ගෙවන් යද්දි
     
    • Like
    Reactions: NRTG and Lovtus