Salary එක කීයද මුලින්ම ගත්ත? :D
Lankaputhra reborn Well-known member Mar 26, 2024 1,693 2,789 113 Aug 8, 2026 #2 2003 ඉස්කෝලෙ යන එකත් නවත්තල රස්තියාදු ගහ ගහ ඉන්න කාලෙ ගෙදරත් එක්ක වලියක් දාගෙන අවිස්සාවෙල්ලෙ නැන්ද කෙනෙක්ගෙ ගෙදර නැවතිලා කඩේක වැඩ කලා. මාස 4 වගේ වැඩ කලා මාසෙට 3000 හම්බ උනා. Reactions: Inigo Montoya
2003 ඉස්කෝලෙ යන එකත් නවත්තල රස්තියාදු ගහ ගහ ඉන්න කාලෙ ගෙදරත් එක්ක වලියක් දාගෙන අවිස්සාවෙල්ලෙ නැන්ද කෙනෙක්ගෙ ගෙදර නැවතිලා කඩේක වැඩ කලා. මාස 4 වගේ වැඩ කලා මාසෙට 3000 හම්බ උනා.
thedigit2s Well-known member Oct 3, 2009 2,802 3,232 113 38 @ katubedda Aug 8, 2026 #3 එලෙවල් කරලා ගෙදර ඉන්නකොට ඉලෙක්ටේරොනික් බඩු රෙපයාර් කරන තැනකට සෙට් උනා. පඩිය සතපහක් හම්බුනේ නැ අයිතිකාරයා හෙන කුනා. වැඩ කරන අනික් උන් දවල්ට කැම අරන් දුන්නා. Reactions: Inigo Montoya
එලෙවල් කරලා ගෙදර ඉන්නකොට ඉලෙක්ටේරොනික් බඩු රෙපයාර් කරන තැනකට සෙට් උනා. පඩිය සතපහක් හම්බුනේ නැ අයිතිකාරයා හෙන කුනා. වැඩ කරන අනික් උන් දවල්ට කැම අරන් දුන්නා.
Clockwork Well-known member Mar 6, 2024 9,573 9,063 113 Aug 8, 2026 #4 Bulathaa said: Salary එක කීයද මුලින්ම ගත්ත? Click to expand... Trainee, 50i Reactions: Inigo Montoya
Bimmer Well-known member Dec 27, 2023 2,182 3,141 113 Aug 8, 2026 #5 Campus eke teaching assistant/ demonstrator salary 42000 LKR Reactions: Inigo Montoya
clumsyhulk Well-known member Sep 20, 2024 8,317 12,819 113 🌎 Aug 8, 2026 #6 AL ivara vela tuition class ekaka instructor. 30K-40K (බලන පේපර්ස් ගාන, එන දවස් ගාන අනුව සැලරිය වෙනස් වෙනවා) Reactions: Inigo Montoya
AL ivara vela tuition class ekaka instructor. 30K-40K (බලන පේපර්ස් ගාන, එන දවස් ගාන අනුව සැලරිය වෙනස් වෙනවා)
KOTA NIHAL Well-known member May 27, 2016 20,950 4,625 113 Aug 8, 2026 #7 direct marketing. ගෙවල් වලට ඇල්බම් උස්සන් ගිහින් පෙන්නලා අල්මාරි /tv ස්ටෑන්ඩ් /කන්නාඩි මේස වගේ බඩු order ගන්න එක .ඒ කාලේ full ෆන් ගත්ත පඩිය 3000/= + කොමිස් .ලංකාවේ නොගිය පැත්තක් නැහැ Reactions: Inigo Montoya and senewimala1988
direct marketing. ගෙවල් වලට ඇල්බම් උස්සන් ගිහින් පෙන්නලා අල්මාරි /tv ස්ටෑන්ඩ් /කන්නාඩි මේස වගේ බඩු order ගන්න එක .ඒ කාලේ full ෆන් ගත්ත පඩිය 3000/= + කොමිස් .ලංකාවේ නොගිය පැත්තක් නැහැ
Don GasCan Well-known member Nov 3, 2010 43,534 49,912 113 සේදවත්ත Aug 8, 2026 #8 ඇමතිතුමාට පොස්ටර් ගැහුවා, මීටින් සංවිධානය කරා , ගෙයින් ගෙට ගියා සල්ලි නම් 1000 - 3000. කෑම ලැබුනා ගල් ලැබුනා ජොයින්ට් ලැබුනා Reactions: Inigo Montoya
ඇමතිතුමාට පොස්ටර් ගැහුවා, මීටින් සංවිධානය කරා , ගෙයින් ගෙට ගියා සල්ලි නම් 1000 - 3000. කෑම ලැබුනා ගල් ලැබුනා ජොයින්ට් ලැබුනා
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,079 113 Aug 8, 2026 #9 Factory Helper Shift ekata Rs.725 Manpower Reactions: Inigo Montoya
imback2008 Well-known member Nov 1, 2025 2,343 2,987 113 Aug 8, 2026 #10 Software Engineer VB 6.0 Rs 2800 per month Reactions: Inigo Montoya
saradiyel_uk Well-known member May 9, 2010 2,652 3,537 113 Aug 8, 2026 #11 ලස්සන කතාවක් දාන්නම් වැඩ ටික ඉවර කරලා