උබලගෙ 1st job එක මොකක්ද?

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,687
    2,776
    113
    2003 ඉස්කෝලෙ යන එකත් නවත්තල රස්තියාදු ගහ ගහ ඉන්න කාලෙ ගෙදරත් එක්ක වලියක් දාගෙන අවිස්සාවෙල්ලෙ නැන්ද කෙනෙක්ගෙ ගෙදර නැවතිලා කඩේක වැඩ කලා. මාස 4 වගේ වැඩ කලා මාසෙට 3000 හම්බ උනා.
     
    • Like
    Reactions: Inigo Montoya

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    එලෙවල් කරලා ගෙදර ඉන්නකොට ඉලෙක්ටේ‍රොනික් බඩු රෙපයාර් කරන තැනකට සෙට් උනා. පඩිය සතපහක් හම්බුනේ නැ අයිතිකාරයා හෙන කුනා.
    වැඩ කරන අනික් උන් දවල්ට කැම අරන් දුන්නා.
     
    • Like
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,902
    11,931
    113
    🌎
    AL ivara vela tuition class ekaka instructor. 30K-40K (බලන පේපර්ස් ගාන, එන දවස් ගාන අනුව සැලරිය වෙනස් වෙනවා)
     
    • Like
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    direct marketing. ගෙවල් වලට ඇල්බම් උස්සන් ගිහින් පෙන්නලා අල්මාරි /tv ස්ටෑන්ඩ් /කන්නාඩි මේස වගේ බඩු order ගන්න එක .ඒ කාලේ full ෆන් ගත්ත පඩිය 3000/= + කොමිස් .ලංකාවේ නොගිය පැත්තක් නැහැ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    ඇමතිතුමාට පොස්ටර් ගැහුවා, මීටින් සංවිධානය කරා , ගෙයින් ගෙට ගියා
    සල්ලි නම් 1000 - 3000. කෑම ලැබුනා ගල් ලැබුනා ජොයින්ට් ලැබුනා
     
    • Like
    Reactions: Inigo Montoya