කාලය හරහා අවුරුදු 20 ක් ඉස්සරහට හෝ ආපස්සට යන්න ලැබුනොත් තෝරගන්නේ මොකක්ද
මටනම් අවුරුදු 25 ක් විතර ආපස්සට යන්න ඕනේ ජීවිතේ හොඳම කාලේට යන්න. අදටත් මතක් වෙද්දි මාරම ෆීල් එකක් එන්නේඅදින් අවුරුදු 20 හරියටම ආපස්සට ගියොත් ජිවිතේ හොදම කාලේ. අතේ සතෙ නැ ඒත් පට්ටම නිදහස්. කිසිම වගකීමක් නැ.
මනෝපාරක් ගහන්න මේ වගේ තේරඩ් මරු.
අවුරුදු 20ක් ආපස්සට ගියොත් මේ එන දෙසැම්බර් වල මට ආපහු O/L ලියන්න වෙනවා.![]()
මම ශිෂ්යත්වෙඅවුරුදු 20ක් ආපස්සට ගියොත් මේ එන දෙසැම්බර් වල මට ආපහු O/L ලියන්න වෙනවා.![]()
අපෝ OL නම් අයිත් ලියන්න බෑ .. AL නම් ලියන්නම් .අවුරුදු 20ක් ආපස්සට ගියොත් මේ එන දෙසැම්බර් වල මට ආපහු O/L ලියන්න වෙනවා.![]()
Uba oya sirawatada kiwePassata ne issarahata gihin lifespan eken 20 years nikam nathi karaganna pissuwak athei

magethඅදින් අවුරුදු 20 හරියටම ආපස්සට ගියොත් ජිවිතේ හොදම කාලේ. අතේ සතෙ නැ ඒත් පට්ටම නිදහස්. කිසිම වගකීමක් නැ.
මනෝපාරක් ගහන්න මේ වගේ තේරඩ් මරු.
90 එකෙක්...අවුරුදු 20ක් ආපස්සට ගියොත් මේ එන දෙසැම්බර් වල මට ආපහු O/L ලියන්න වෙනවා.
අකුරු මැකෙන එකක් නෑ කියලා සුවර්ද?AL පාස්ට් පේපර් පොතක් අරන් පලයන් යද්දී. තැනක් මී ලෙටර්!