චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන විදුලි බස් 100 ක් තෑගි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    977
    2,354
    93
    සාම්ප්‍රදායික ඉන්ධන භාවිත කරන වාහන මගින් සිදුවන වායු දූෂණය අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව වෙත නවීන විදුලි සුඛෝපභෝගී (Electric Luxury) බස් රථ 100ක් නොබෝ දිනකින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොං (Qi Zhenhong) මහතා පවසයි.
    මෙලෙස ලබාදීමට නියමිත එක් බස් රථයක වටිනාකම ඇමරිකානු ඩොලර් 225,000ක් පමණ වන බව තානාපතිවරයා පෙන්වා දෙයි.
    මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය හමුවූ අවස්ථාවේදී චීන තානාපතිවරයා මෙම අදහස් පළ කර සිටියේය

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    නාමල්ට අර්සස් එන NEWS
    namol owata parts gena company ekak dai! danatama dala thiyenne.

    china bus wala parts amba ganan! un hamba karanne parts walin. ara gaming console wage. consol eka adui. game ganag! wena compatible parts na owata!

    layland bus walata nam liyawana pattalen hari kallak liyawala dala duwaanna puluwan.

    oya bus wala yata unta aliexpress eken badu ganiddi wenama price pennai. eema seen ekakuth dan awilla thiyenawa! salli kareyanta online badu ganiddi higannata wada wadi ganak penanawa!
     
    • Like
    Reactions: lilman

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,439
    3,155
    113
    Flashing Of Karl Marx GIF
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය හමුවූ අවස්ථාවේදී චීන තානාපතිවරයා මෙම අදහස් පළ කර සිටියේය

    badu hari, jeppanta choo yana news! chennu pansal yanawa kiyanne tin tin ge rawula sudu wena news!
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    චීන්නුන්ටත් නිකං ඉන්න බෑනෙ... උන්ටත් ඔනෙ අපෙ බස් ගැමුණු සීයව මරන් කන්නනෙ...
    unta ona bus wala parts sell karanna. issarahata balathaki china wahana parts aduwata hoya hoya minissu pissu ballo wage para pura duwana ewa!
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,919
    13,369
    113
    35
    Spain
    unta ona bus wala parts sell karanna. issarahata balathaki china wahana parts aduwata hoya hoya minissu pissu ballo wage para pura duwana ewa!
    ඔවු උන්ට ඕන ඉන්දියන් බස් මාකට් එක කඩාගෙන එන්න. නැතිව අපිට ආදරේ නිසා නෙවෙයි
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    ඔවු උන්ට ඕන ඉන්දියන් බස් මාකට් එක කඩාගෙන එන්න. නැතිව අපිට ආදරේ නිසා නෙවෙයි
    agree,, indian bus quality naha. sapa pahasu naha. eth lankawe economy ekata hariyanne ewa!

    lankawe un ragapanne hariyata 100 billion reserve ekak tiyenawa wage! pan kallak ganna salli na!
     
    • Like
    Reactions: Inigo Montoya

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    namol owata parts gena company ekak dai! danatama dala thiyenne.

    china bus wala parts amba ganan! un hamba karanne parts walin. ara gaming console wage. consol eka adui. game ganag! wena compatible parts na owata!

    layland bus walata nam liyawana pattalen hari kallak liyawala dala duwaanna puluwan.

    oya bus wala yata unta aliexpress eken badu ganiddi wenama price pennai. eema seen ekakuth dan awilla thiyenawa! salli kareyanta online badu ganiddi higannata wada wadi ganak penanawa!
    JbPiVrT.png
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    320
    291
    63
    කොහොමද ඉන්දියාවත් ටකරන් බස් සීයක් නොමිලේ දුන්නොත් ?
     
    • Haha
    Reactions: fdk

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,595
    2
    1,759
    113
    On a Cloud
    එලකිරි චවු චවු ඇවිල්ල නේද...
    1786189382718.png

    ඕවා හරියන්නේ නෑ.. ඕවා කරන්න බෑ.. මේවා මහ හිඟන රටවල්නෙ.. උඹලට තේරෙන්නෙ නෑ.. ඔන්න බලපන්කො වෙන දේ....
    :lol: :lol: :lol: :lol: :lol: