වැඩි මිලට සහල් අළෙවි කල නිව් රත්න සමාගමට මිලියනයක දඩයක් පනවයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    3J9A6573.jpg
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,418
    4,044
    113
    කීරි සම්බා හාල් 5kg පැකට් එකේ ගහලා තියෙන මිල. 1600/= ; විකුණුම් මිල 1958/= 🙄🙁

    ලපයා විපක්ෂෙ හිටියනම් ඕවා අල්ලන විදිය, ආහාර මිල පාලනය ගෙන එහෙම lectures දෙයි
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    කීරි සම්බා හාල් 5kg පැකට් එකේ ගහලා තියෙන මිල. 1600/= ; විකුණුම් මිල 1958/= 🙄🙁

    ලපයා විපක්ෂෙ හිටියනම් ඕවා අල්ලන විදිය, ආහාර මිල පාලනය ගෙන එහෙම lectures දෙයි
    Rs 398 unfair cut from one bag. How many Tons that they have sold to poor public and cheated. 🥲
    But little fine only.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    උගෙ රෝල්ස් රොයිස් එකේ සතියක පෙට්‍රල් වියදම.
    Rice Mafia ewunge luxury Assets bala eddima Exponential widihata pataw gahanawa wage increase wenawa kiyannema Asadarana Profits aran tiyenne.🥲
    Government eswahan innawa kiyanney Kuttitak enawa😆
     
    • Sad
    Reactions: Heshan Daminda