ජෙප්පා කියන කතාවත් බාගෙට හරි.
පහසුවට ටෙෆ්ලෝන් භාජන හූර හූර කාලා හෝමෝන ප්‍රශ්න හදන්නවට වඩා මැටි භාජන හොඳයි.
ගෑස් & විදුලිය සතියකට නැතිවුනොත් මේ අම්මන්ඩිට බඩගින්නේ මැරෙන්න වෙන්නේ
ජෙප්පා කියන කතාවත් බාගෙට හරි.
පහසුවට ටෙෆ්ලෝන් භාජන හූර හූර කාලා හෝමෝන ප්‍රශ්න හදන්නවට වඩා මැටි භාජන හොඳයි.
දුම එලියට යන්න සලස්වල දර ලිපේ උයනවා නම් අවුලක් නැහැ. ගණන් මිනුම් හිතාගන්න බැරි රසායනික ද්‍රව්‍ය පිච්චිලා දුම විදියට යනවා. ඉතින් ඔය දර දුම නිසා පෙනහළු ආබාධ හැදෙනවා, හුස්ම ගන්න අමාරු වෙනවා. ඉතින් ගෑස් හෝ විදුලිය තමයි හොඳ.ගෑස් & විදුලිය සතියකට නැතිවුනොත් මේ අම්මන්ඩිට බඩගින්නේ මැරෙන්න වෙන්නේ

දුම එලියට යන්න සලස්වල දර ලිපේ උයනවා නම් අවුලක් නැහැ. ගණන් මිනුම් හිතාගන්න බැරි රසායනික ද්‍රව්‍ය පිච්චිලා දුම විදියට යනවා. ඉතින් ඔය දර දුම නිසා පෙනහළු ආබාධ හැදෙනවා, හුස්ම ගන්න අමාරු වෙනවා. ඉතින් ගෑස් හෝ විදුලිය තමයි හොඳ.
ඔව් දැන් ඊළඟට පෙනී යන දේ නම් ගෑස් කුකර් රයිස් කුකර් කොම්පැනි කාරයොන්ගේ ප්‍රොමෝෂන් වැඩි වීමයි![]()
Matath hithune me comment eke thiyena ekama thamai. Pissu bn munta
Hot plate
මෙයා කියලතියෙන දේ හරියට ඇහුවෙ නැතුව වැරදියට අල්ලගන බනින්ඩ එපා. මෙයා කියල තියෙන දේ ඇත්තක් තියෙනව. වීඩියෝ එක බලල ඉන්න.
