ආරාමේ දමින්දගේ දහම්පාසලේ කොල්ලෙක්ගෙන් ලෝක වාර්තාවක්.......

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,732
    2,859
    113
    colombo
    අපිට පොඩි දේවල් වගේ වුණාට ගම් වල මිනිස්සුන්ට ලොකු දේවල්.

    තව දෙයක්. එක්කෝ මේකා ගේ තත්තාල සල්ලි කරයි වෙන්නත් පුළුවං ගමේ
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,353
    4,532
    113
    අපේ කාලේ ඕවේ උනේ නෑ අපේ හාමුදුරුවනේ!! 😄

    සෙටිපිකට් එක ගත්තා සරම බෑග් එකේ දාගත්තා ආවා! ගෙදර උන්ටවත් ගානක් නෑ..
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,977
    113
    43
    Wakanda
    අපිට පොඩි දේවල් වගේ වුණාට ගම් වල මිනිස්සුන්ට ලොකු දේවල්.

    තව දෙයක්. එක්කෝ මේකා ගේ තත්තාල සල්ලි කරයි වෙන්නත් පුළුවං ගමේ

    හාමුදුරුවො සෙට් එකක් මූට අරිනව වෙන්නත් පුලුවන්
     
    • Haha
    Reactions: Cypress and thalia

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    කරීම චේදසක් විද්‍යාමාන කරන්නේ

    Screenshot 2026-08-09 at 13-11-41 (69) ආරාමේ දමින්දගේ දහම්පාසලේ කොල්ලෙක්ගෙන් ලෝක වාර්තාවක්.......png
     

    hu KANNA

    Active member
  • Dec 8, 2025
    204
    217
    43
    Missing No Brain GIF by CyberKongz Official

    මේ වගේ අමු ගොබ්බ වැඩ ඕනෙ තරම් වෙනව, උදාහරනක් විදියට අපේ පැත්තේ පන්සලක ලොකු හාමුදුරුවොන්ගෙ උපන්දිනේට OIC ට එහෙම එන්න කියලා කෑම වෙලක් දුන්න ලොකු ලොකු උන්ට, ඔතනට චැනල් වලින්දුත් ආවා රෙකෝඩ් කරන්න, හැබැයි එ මොන උට්ටක්වත් ගියේ නෑ ටිවී එකේ. දෙරනට නිව්ස් නැති වෙලා තියෙන්නෙ, එච්චරයි