දම් රැජිනියි - නිල් රැජිනියි ගූ වලියක්..........

dilann

Well-known member
  • Jul 6, 2018
    68,585
    168,895
    113
    එකමත් එක රටක
    ක්‍රීඩාවේ ජීව ගුණය කියන්නෙ මොකක්ද
    Team Fortress 2 Women GIF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,938
    113
    ප්‍රින්සිපල් අවුරුදු 5ක් 10ක් ඉඳලා යයි. ආයේ ගහන්නෑ කියන තීරනය තනි කෙනෙක්ට ගන්න පුළුවන්ද. මුන් නම් හැපින්නියොම තමයි
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,209
    1
    6,274
    113
    Sri Lanka
    Referee ta gahanna one okkotama kalin. Uta Toss eka ahune nathi nisa neda waliya gihin thiyenne.

    Munuth nikan ara Indian un Pakkonta handshake karanne nathi level ekatama watilane.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,585
    168,895
    113
    එකමත් එක රටක
    ප්‍රින්සිපල් අවුරුදු 5ක් 10ක් ඉඳලා යයි. ආයේ ගහන්නෑ කියන තීරනය තනි කෙනෙක්ට ගන්න පුළුවන්ද. මුන් නම් හැපින්නියොම තමයි
    ප්‍රින්සිපල් ගේ කටින් එන්නේ ඉතින් ඔය OG වලින් ගන්න තීරණ

    Ego eka bn Ego eka
    හැබැයි video එක thumbnail එක දැක්කම මම හිතුවේ මැච් එක අස්සේ හරි ඉවරවෙලා හරි මුන් ගහගෙන කියලා . වලියක් බලන්න ක්ලික් කරේ .
    ------ Post added on Aug 9, 2026 at 7:00 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    පර සුද්දට හොද වැඩේ ගෑනුන්ට ක්‍රිකට් ගහන්න ඉගැන්නුවට 🥴
     
    • Haha
    Reactions: Jameson.k

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,802
    17,177
    113
    35
    Spain
    ප්‍රින්සිපල් ගේ කටින් එන්නේ ඉතින් ඔය OG වලින් ගන්න තීරණ

    හැබැයි video එක thumbnail එක දැක්කම මම හිතුවේ මැච් එක අස්සේ හරි ඉවරවෙලා හරි මුන් ගහගෙන කියලා . වලියක් බලන්න ක්ලික් කරේ .
    ------ Post added on Aug 9, 2026 at 7:00 PM
    ඔවු මාත් බැලුව ගුටි ගහගන්නවද කියල
     
    TrashPanda

    Active member
  • Feb 23, 2026
    110
    117
    43
    යසෝධරාවන් දිනුව නම් එතකොටත් මේ වගේම හඬ නගාවිද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,442
    36,648
    113
    කෑගල්ල
    පුක් මාලි වගේ අඩු කුලේ උන් රටේ ඉහළ තැන් වල ඉන්න කොට මේවගේ පහළ උන් හැසිරෙන එක සාමාන්‍ය දෙයක්.. :lol: :lol:
     
    • Haha
    Reactions: monson