මොනා උනත් දම් සාරී නන්ගිට වතුර ගහපු එක අනුමත කරන්න බැහැ.....

raaajit

Well-known member
  • Nov 4, 2007
    835
    996
    93
    මොනා උනත් දම් සාරී නන්ගිට වතුර ගහපු එක අනුමත කරන්න බැහැ..... මෙවාට කාන්තා හින්සන නඩු දාන්න බැරිද?

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    වතුර ගහලා හුකාන දෙමළ වැලක් මතක් උනා.... දැන් ඉතින් රැට එක හොයාපංකෝ අතේ ගහන්න.... මදැයි...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ජෝක් නෙමෙයි බන් මොනවද මේ වැඩ. මහ පකේ රටක ජීවත් වෙන්නෙ අපි.
    තමන්ගෙ රාජකාරිය කරන්න ආපු ගෑනු කෙනෙක්ට වතුර ගහන්නෙ මොන ලෙවල් එකේ පොන්න බල්ලෙක් වෙන්න ඕනෙද කියල හිතපන්.
    ගාල්ල වගේ ප්‍රධාන මහ නගර සභාවක නගරෙ හදන්න ඇවිල්ල තියෙන්නෙ මෙහෙම මුඩුක්කු උන්.
    මේවට කෙලින්ම කාන්තා හිංසන නඩු දාලා ඇතුලට දාන්න ඕනෙ.
     
    • Like
    Reactions: tas and raaajit

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    835
    996
    93
    ජෝක් නෙමෙයි බන් මොනවද මේ වැඩ. මහ පකේ රටක ජීවත් වෙන්නෙ අපි.
    තමන්ගෙ රාජකාරිය කරන්න ආපු ගෑනු කෙනෙක්ට වතුර ගහන්නෙ මොන ලෙවල් එකේ පොන්න බල්ලෙක් වෙන්න ඕනෙද කියල හිතපන්.
    ගාල්ල වගේ ප්‍රධාන මහ නගර සභාවක නගරෙ හදන්න ඇවිල්ල තියෙන්නෙ මෙහෙම මුඩුක්කු උන්.
    මේවට කෙලින්ම කාන්තා හිංසන නඩු දාලා ඇතුලට දාන්න ඕනෙ.
    jokes apart I also agree with this