රෝ‍යල්, අානන්ද, නාලන්ද, DS ඉස්කෝල වලට ඉඩ මදි වෙයි වගේ...😅

dilann

Well-known member
  • Jul 6, 2018
    67,341
    166,711
    113
    එකමත් එක රටක
    ලකුණු මට්ටම බලල නේ බන් cutoff mark තීරණය කරන්නේ ඉතින් ඕන එකක . ගන්න ගානම තමයි ගන්නේ .
    දැන් කොච්චර ගන්නවද දන්නේ නෑ . අපේ කාලේ රෙජිස්ටර් එකේ 28-48 වෙනකන් වගේ හිටියේ අලුත් උන් . පන්ති 8ක් තිබ්බ . 150+ වගේ ඒ කියන්නේ .(nc)
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,318
    4,460
    113
    Cut Off උඩ යනවා... අපේ මල්ලිලාගේ cutoff 160 ට ගියා පේපර් එක ලේසි වෙලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මුන් ඔය කිව්වට අමාරු අැති..ගිය පාර OL ලුත් ලේසියි ලේසියි කියල කට්ටිය ෆේල් වුනේ රෝකෝර්ඩ් කැඩෙන්නම..🤣

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,990
    13,547
    113
    35
    Spain
    අපේ නංගිගේ පොඩි එකාත් ලිව්වා. එකී නම් බීත වෙලා ඉන්නේ. අමාරු වගේ.

    Sad Art GIF
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    334
    305
    63
    ශිෂ්‍යත්ව ක්‍රමය අහෝසි කරලා ශ්‍රී ලංකාවේ තියෙන සියලුම පාසැල් හොඳ ප්‍රමිතියකට අරන් එන්න ඕන. පුංචි දරුවන්ට මේ තරම් පීඩනයක් දෙන්න හොඳ නැහැ. මේකෙන් ගොඩ යන්නේ ටියුෂන් කාරයෝ. විතරයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    Liberal විදියට ලමයින්ට ලේසි වෙන්න කියල විභාග ලේසි කලාද දන්නෙ නෑ. Cut-off marks උඩ යනව කියල Idea එකක් නැතුව. Sociology කරාට ඕව තේරුම් ගන්න බැරිද දන්නෑ.

    Result එනකන් ඉමු. 😂

    HPRy-Z47-W0-AAJgd6.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,990
    13,547
    113
    35
    Spain
    ශිෂ්‍යත්ව ක්‍රමය අහෝසි කරලා ශ්‍රී ලංකාවේ තියෙන සියලුම පාසැල් හොඳ ප්‍රමිතියකට අරන් එන්න ඕන.පුංචි දරුවන්ට මේ තරම් පීඩනයක් දෙන්න හොඳ නැහැ. මේකෙන් ගොඩ යන්නේ ටියුෂන් කාරයෝ. විතරයි.
    ලෝකේ කොහෙත් තරඟය තියෙනවා. ලින්ඩා @LINDA_ADERSON_22 කියුව එහෙත් ශිෂ්‍යත්ව සහ හොඳ පාසැල් වලට තරඟ විභාග තියෙනවා කියල. මුළු රටේම පාසැල් ඔහොම දියුණු කරන්න නම් අපිට තෙල් නිධියක් පෑදෙන්න ඕන.
     
    • Like
    Reactions: Pundit and Emarald

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    ශිෂ්‍යත්ව ක්‍රමය අහෝසි කරලා ශ්‍රී ලංකාවේ තියෙන සියලුම පාසැල් හොඳ ප්‍රමිතියකට අරන් එන්න ඕන. පුංචි දරුවන්ට මේ තරම් පීඩනයක් දෙන්න හොඳ නැහැ. මේකෙන් ගොඩ යන්නේ ටියුෂන් කාරයෝ. විතරයි.
    තරගය නැතුව හැදෙන ලමයි, තරගයකට මුහුණ දෙන්නෙවත් දන්නැති, පරාජය හරියට බාරගන්නවත් තේරෙන්නැති, Adapt වෙන්න දන්නෙ නැති self entitled Snowflakes.
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    334
    305
    63
    ලෝකේ කොහෙත් තරඟය තියෙනවා. ලින්ඩා @LINDA_ADERSON_22 කියුව එහෙත් ශිෂ්‍යත්ව සහ හොඳ පාසැල් වලට තරඟ විභාග තියෙනවා කියල. මුළු රටේම පාසැල් ඔහොම දියුණු කරන්න නම් අපිට තෙල් නිධියක් පෑදෙන්න ඕන.
    ඇත්ත. හැබැයි පුංචි ළමයින්ට මේ තරම් පීඩනයක් දෙන්න හොඳ නැහැ. පාසැල් වල ප්‍රමිතිය කියන එකෙන් මම අදහස් කරේ " ගුරුවරුන්ගේ ප්‍රමිතිය සහා අධ්‍යාපන ක්‍රමයේ ප්‍රමිතිය ඉහල දාන්න ඕන කියන එක මචන්. ඔව් තෙල් නිධියක් නැතුව ලොකු දේවල් කරන්නා අමාරුයි තමයි. හැබැයි අපි පොඩියට හරි අපිට කරන්න පුළුවන් දේ කරන්න බලන්න ඕනේ. :)

    තරගය නැතුව හැදෙන ලමයි, තරගයකට මුහුණ දෙන්නෙවත් දන්නැති, පරාජය හරියට බාරගන්නවත් තේරෙන්නැති, Adapt වෙන්න දන්නෙ නැති self entitled Snowflakes.
    ඉතින් තරඟකාරීත්වය බලන්න ශිෂ්‍යත්ව ක්‍රමයට අමතරව වෙන විභාග ඕන තරම් පාසැල්වල තියෙනවානේ
    ------ Post added on Aug 9, 2026 at 7:00 PM
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    ඇත්ත. හැබැයි පුංචි ළමයින්ට මේ තරම් පීඩනයක් දෙන්න හොඳ නැහැ. පාසැල් වල ප්‍රමිතිය කියන එකෙන් මම අදහස් කරේ " ගුරුවරුන්ගේ ප්‍රමිතිය සහා අධ්‍යාපන ක්‍රමයේ ප්‍රමිතිය ඉහල දාන්න ඕන කියන එක මචන්. ඔව් තෙල් නිධියක් නැතුව ලොකු දේවල් කරන්නා අමාරුයි තමයි. හැබැයි අපි පොඩියට හරි අපිට කරන්න පුළුවන් දේ කරන්න බලන්න ඕනේ. :)

    ඉතින් තරඟකාරීත්වය බලන්න ශිෂ්‍යත්ව ක්‍රමයට අමතරව් වෙන විභාග ඕන තරම් පාසැල්වල තියෙනවානේ
    ------ Post added on Aug 9, 2026 at 7:00 PM
    Australia, Singapore, Germany, UK වගේ රටවලත් සිස්ටම් එකක් ඕක. මොකද හැම ඉස්කෝලකයක්ම එක වගේ වෙන එක ප්‍රායෝගික නෑ. ඊට වඩා ප්‍රායෝගිකයි තෝරගත්ත හොඳ ඉස්කෝල වලට Exam එකකින් යන්න දෙන එක.
     
    • Like
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Liberal විදියට ලමයින්ට ලේසි වෙන්න කියල විභාග ලේසි කලාද දන්නෙ නෑ. Cut-off marks උඩ යනව කියල Idea එකක් නැතුව. Sociology කරාට ඕව තේරුම් ගන්න බැරිද දන්නෑ.

    Result එනකන් ඉමු. 😂

    HPRy-Z47-W0-AAJgd6.jpg
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: RealityOfX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,711
    113
    එකමත් එක රටක
    එකෙක් විබාගෙ ඉවර වෙලා කට් එකකුත් ගහනව කිවුවා ඕයි 🤣🤪
    අඩෝ අපි ඔය කාලේ ඔහොම කියවන්න යන්නේ නෑ නේ බන් . දගම එකා උනත් ඔහොම නෑ .. අබරෙයි මයික් එකක් ඇල්ලුවන්ම්
     
    Similar threads