රෝ‍යල්, අානන්ද, නාලන්ද, DS ඉස්කෝල වලට ඉඩ මදි වෙයි වගේ...😅

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,741
    21,353
    113
    Panadura
    මේ වගේ ඇම්ඩලා කොළඹ ඉස්කෝල වලට ගත්තොත්...






































    ආයේ ඉතින් කියන්න ඕනේ නෑනේ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,836
    21,166
    113
    adala nene
    අඩෝ අපි ඔය කාලේ ඔහොම කියවන්න යන්නේ නෑ නේ බන් . දගම එකා උනත් ඔහොම නෑ .. අබරෙයි මයික් එකක් ඇල්ලුවන්ම්
    මයික් එක දැක්කොත් දුවයි යකෝ
    දැනුත් එහෙමනෙ 🤣
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,836
    13,019
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලකුණු මට්ටම බලල නේ බන් cutoff mark තීරණය කරන්නේ ඉතින් ඕන එකක . ගන්න ගානම තමයි ගන්නේ .
    දැන් කොච්චර ගන්නවද දන්නේ නෑ . අපේ කාලේ රෙජිස්ටර් එකේ 28-48 වෙනකන් වගේ හිටියේ අලුත් උන් . පන්ති 8ක් තිබ්බ . 150+ වගේ ඒ කියන්නේ .(nc)
    මුලින් පන්ති 4යි. එක 8 උනා ශිෂ්‍යත්වයෙන්. AL වෙනකොට 8 - 11ක් වෙලා තිබ්බා...
    එක්ක 38-40. දැන් වෙනස් ඉංග්‍රීසි පන්ති, සිංහල පන්ති නිසා
    සමහර කාල වල 160, 165, 172, 175 වගෙත් උනා. ඔක්කොම. ගන්න පුළුවන් ගාන වෙනකන් ලකුණු මට්ටම උස්සනවා.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,744
    13,651
    113
    🌎
    මේ පාර පේපර් එක ලේසි කරලා, ඒක මතක් කරන් ඉදලා, ඒ ළමයි තව අවුරුදු 9 කින් 2035 දී මාලිමාවට කතිරේ ගහයි කියලා හිතලා පෙපරේ ලේසි කරා වෙන්නත් බැරි නැහැ

    Think Big Brain GIF by PERFECTL00P
     
    • Haha
    Reactions: Inigo Montoya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,403
    30,242
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලෝකේ කොහෙත් තරඟය තියෙනවා. ලින්ඩා @LINDA_ADERSON_22 කියුව එහෙත් ශිෂ්‍යත්ව සහ හොඳ පාසැල් වලට තරඟ විභාග තියෙනවා කියල. මුළු රටේම පාසැල් ඔහොම දියුණු කරන්න නම් අපිට තෙල් නිධියක් පෑදෙන්න ඕන.
    මෙහේ නං ඔයිට අන්තයි. ලංකාව එක අතකින් හොඳයි. ග්‍රැමර් ස්කූල් පිස්සුවේ ඉන්නේ ආසියාවෙන් ආපු අයයි අප්‍රිකාවේ අයයි. මෙහේ මිනිස්සු දඟලන්නේ නැතිව ළමයින්ව සාමාන්‍ය ඉස්කෝල වලට දානවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,909
    29,315
    113
    ඔය හරි ලේසි කියන්නේ ප්‍රශ්නේවත් හරියට තේරුනේ නැති උන් :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,851
    17,075
    113
    Kello koi school ekata yaisa?

    Horata toss eka dinna princess of wales da?
    Parajaya daraganna bari Yashodara da?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,185
    168,239
    113
    එකමත් එක රටක


    මම පලවෙනි paper එක බැලුව . . පොඩි උන් ලේසි ලේසි කිව්වට කෙලවගන්න paper එකක් ඒක . 🥴 :rofl:..
    වරදින්න උත්තර් දීල තියනව . හරියට හිතුවොත් විතරයි උත්තර ගන්න පුලුවන් .
    ------ Post added on Aug 10, 2026 at 9:16 AM
     
    • Wow
    Reactions: Inigo Montoya

    Similar threads