මොනව නැතත් මුන් පොටෝස් ටිකනම් ගන්නව අම්මට සිරි වෙන්න.

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    සිරිකොතෙන් දෙන සීමාවට එහා හිතල වැඩ කරපු එකෙක්, මැදමුලනෙන් දෙන සීමාවෙන් එහා හිතපු එකෙක් ඉන්නවා නම් කියපන් :-D 🤌
    Samahara welawata Anura kara. Habayi passe samawa gattha.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,843
    15,142
    113
    35
    Spain
    View attachment 268667
    Owa monawada mewath ekka. Photographer divi paraduwata thiyala gaththa photo :rolleyes:
    ඌ යුද්ධය දිනලා පෙන්නුවා බන්, උඹලගේ ගොබිලෝ මොනවද කරේ. අඩුම ගානේ මානා පඳුර උදුරලවත් දැම්මද?

    Mothers Day Lol GIF by reactionseditor
     
    • Like
    • Love
    Reactions: AKI-SL and max_pain

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    හයිවේ එකේ යන ගමන් ටයිප් කරේ
    owa haduwe nattan adat un innawa ne aparade mainda mathiya paw. tava type kara kara hitapan lamai tat kiapan mokada naya tianwa aurudu 250k vitara gewanna
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රසන්න වැඩක් කරන්නැ කියන්නේ නම් සිරාම කුහකයෝ.
    මට මේ ෆොටෝ එක දැක්කම වෙන ප්‍රශ්නයක් ආව.

    ප්‍රසන්න දොස්තර කෙනෙක්, ඉංජිනේරුවන්ගේ වැඩ බලන්න ගිහින්

    ඕක අනික් පැත්ත වුනා නම් කොහොම වෙයි ද?

    Think Little Man GIF by MOODMAN
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,155
    113
    Panadura
    owa haduwe nattan adat un innawa ne aparade mainda mathiya paw. tava type kara kara hitapan lamai tat kiapan mokada naya tianwa aurudu 250k vitara gewanna
    තෝ වගේ කුණු බල්ලෝ හයිවේ එකේ යද්දී හැප්පිලා චප්ප වෙන්න ඕනේ