මයික් එක දැක්කොත් දුවයි යකෝඅඩෝ අපි ඔය කාලේ ඔහොම කියවන්න යන්නේ නෑ නේ බන් . දගම එකා උනත් ඔහොම නෑ .. අබරෙයි මයික් එකක් ඇල්ලුවන්ම්
මුලින් පන්ති 4යි. එක 8 උනා ශිෂ්‍යත්වයෙන්. AL වෙනකොට 8 - 11ක් වෙලා තිබ්බා...ලකුණු මට්ටම බලල නේ බන් cutoff mark තීරණය කරන්නේ ඉතින් ඕන එකක . ගන්න ගානම තමයි ගන්නේ .
දැන් කොච්චර ගන්නවද දන්නේ නෑ . අපේ කාලේ රෙජිස්ටර් එකේ 28-48 වෙනකන් වගේ හිටියේ අලුත් උන් . පන්ති 8ක් තිබ්බ . 150+ වගේ ඒ කියන්නේ .(nc)
owu bn mara widiyata cool wela inne dan un tikaඒ ආතතිය බන්
මෙහේ නං ඔයිට අන්තයි. ලංකාව එක අතකින් හොඳයි. ග්‍රැමර් ස්කූල් පිස්සුවේ ඉන්නේ ආසියාවෙන් ආපු අයයි අප්‍රිකාවේ අයයි. මෙහේ මිනිස්සු දඟලන්නේ නැතිව ළමයින්ව සාමාන්‍ය ඉස්කෝල වලට දානවා.ලෝකේ කොහෙත් තරඟය තියෙනවා. ලින්ඩා @LINDA_ADERSON_22 කියුව එහෙත් ශිෂ්‍යත්ව සහ හොඳ පාසැල් වලට තරඟ විභාග තියෙනවා කියල. මුළු රටේම පාසැල් ඔහොම දියුණු කරන්න නම් අපිට තෙල් නිධියක් පෑදෙන්න ඕන.
..