ගහල පන්නන්න ඕනෙ මේ කැරියො නම්. මමත් නුවර.

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,935
    2,068
    113
    මේ සීන් එක ලංකාවෙද බන්?

    In that thread I have challenged someone to prove that spreading the gospel of Christianity or any other religion is illegal by the Constitution..
     
    • Wow
    Reactions: Nidarshana_k

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,141
    46,840
    113
    පොත් පිංචවල් අරන් වෙන අාගම් වල අයව කන්වර්ට් කරගන්න අාගම ප්‍රචාරය කරන ඵකනම් ඔය කට්ටිය ඒ කාලේ ඉඳන්ම කරනවා..වෙන රටවල් වලත් ඵහෙමයි..මම දන්න පවුලක්ම ඵහෙම වුනා..අපේ උන්ටත් ඉතිං හාල් කිලෝ 5ක් නිකන් දුන්නත් අැති නේ..😅
     
    • Like
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,711
    113
    එකමත් එක රටක
    ඉතින් convert වෙන්න කැමති එකෙක්ට convert උනාම අනිත් උන්ට මොකද බන් ??
    දැන් වෙන ආගමක එකෙක් බුද්දාගමට convert වෙනවට බෞද්ධ උන් කැමති වගේ උනුත් ආස ඇති සෙට් එක වැඩි කරගන්න .
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,935
    2,068
    113
    digana koheda yako.. nuwara koheda kiyala denta epai...kana palenta dekka...

    thambinta hapan mun... loku idam aragena convert karapu eeun genallaa eke padinchi karanwa.. shape eke

    Is there any racial/ religious group, Sinhala Buddhists not dislike..?

    illegal shit

    It goes as trying to convert someone and it’s a crime

    Prove that as a fact quoting the Constitution or Legislation..
    ------ Post added on Aug 10, 2026 at 6:42 AM
     
    • Haha
    Reactions: Bitter Truth

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,143
    113
    - උඩරට -
    ඕවගෙන් සෙට් කරගන්නේ ආර්තික ප්‍රශ්න්‍ර තියෙන එවුන්ව.. ඊට පස්සේ ආදාරයක් කරලා සෙට් එකට ගන්නවා.. ඊට පස්සේ උන්ට තියෙන්නේ ඔය වගේ පාරවල් ගානේ ගිහින් කොළ පොත් බෙදලා සාමාජිකයෝ එකතු කර ගන්න..
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    සල්ලි දෙන්න බෑ කිව්වද දන් නෑ 🥴 රජාව සුද්දට පාවාදුන්න නුවර හැත්ත විස්වාස කරන්න බෑ :ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,711
    113
    එකමත් එක රටක
    ඕවගෙන් සෙට් කරගන්නේ ආර්තික ප්‍රශ්න්‍ර තියෙන එවුන්ව.. ඊට පස්සේ ආදාරයක් කරලා සෙට් එකට ගන්නවා.. ඊට පස්සේ උන්ට තියෙන්නේ ඔය වගේ පාරවල් ගානේ ගිහින් කොළ පොත් බෙදලා සාමාජිකයෝ එකතු කර ගන්න..
    බුදු හාමුදුරුවෝ ලස්සන කෙල්ලෝ පෙන්නලා නන්ද ව convert කර ගත්තනම් , මුන් සල්ලි පෙන්නල ගත්තම මොකද බන් ?
     
    • Haha
    Reactions: charitha2011

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,040
    4,691
    113
    Sri Lanka
    බුදු හාමුදුරුවෝ ලස්සන කෙල්ලෝ පෙන්නලා නන්ද ව convert කර ගත්තනම් , මුන් සල්ලි පෙන්නල ගත්තම මොකද බන් ?
    මුල ටික විතරක් දාන්න එපා.

    ප.ලි: ඕනි එකෙක්ට ඕනි දහමක් ඇදහීමේ අයිතියක් ඇත. මූ වැරදී මට පේන විදිහට.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කුරුසයා ඩිටෙක්ටඩ්


    ඕක ට්‍රැක් ඩයල් එකක්.. අයිෂගෙ සිහිනෙ කිව්වම ගෝතයට අවුරුදු දහතුනෙන් සිදුහත් බඳින ඒව පේන්නෙ. මුස්ලිම් බාලවයස් විවාහ පේන්න්නෙ නෑ.