LTTE හිස ඔසවයි?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,582
    5,756
    113

    මුන් දැන් පැරදිල නිසා නැට්ට පුකේ ගහගෙන කතාව.

    බලන්න තිබ්බ මුන් දින්න නම් එහෙම.

    අපි උන්ගෙ වහල්ලු වගේ ඉන්න වෙන්නෙ උන් දින්න නම්. කැරි වේසියො.

    යාපනේ ගියාම සින්හල උන්ට වතුර කෝප්ප වල දෙන්නෙ නෑ, සින්හලු කියන්නෙ උන්ට අනුව පහත් කුලේ ලු.

    පුකට පයින් ගහන්න ඕනෙ මුන්ට. තවත් ප්‍රභාකරන් දෙයිය කියනව ප්‍රසිද්දියෙ.

    ඒ ප්‍රභාකරන් පොන්නයගෙ ඔලුවෙ කෑලිත් නැති වෙන්න අපේ හමුදා කොල්ලො දුන්නෙ වැඩේ.

    මේකෙ මේ කියන කොටි එක්ක සම්බන්දකම් තිබ්බ පොලිසියෙ උන් ගැනත් හොයල බලන්න ඕනෙ. දෙපැත්ත කාපු කැරියො.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    හා හා ඔවා කියන්න එපා! ජාතිවාදෙ ඇවිස්සිලා සන්හිදියාවට හානි වෙලා සුලු ජනතාවගෙ හිත රිදෙනවා!

    තව අව්රෘදු 20ක් යන්න කලින් දෙමලුන්ට පෙන්න ගන්නවා සිහලු පොන්නෙයො වෙලා! පුකෙ ඇරියත් නැවිලාම ඉන්නවා - එක නිසා ආයෙ සිහල දෙසෙන් කැල්ලක් ගලව ගන්න ඔන කියල! එම හිතෙන එකෙක් සෙනාව හදාගෙන ගෙම ඉල්ලනවා - සිහල දෙසෙ දෙමලෙක්ට එම හිතෙන්නෙ නැත්තම් ඉන්දියන් දෙසෙ දෙමලෙක්ට එහ්ම හිතන්නෙ ගන්නවා! රාවනාගෙ ඉදන් මෙක දැන් ලන්කාවෙ 11 පාර්කට වඩා වෙලා තියෙනවා! මෙක ආයෙ වෙනවා! ලප කොටා මොන මොන නීති රීති දැම්මත් වැඩක් නැ!
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,813
    17,799
    113
    ltte එක ආයේ ආමි එකක් විදියට එන්නේ නෑ. ඉස්සරහට එන්නේ information warfare. ලංකාවේ උන් අතරේ බොරු පතුරොන එක, international උන්ගේ අනුකම්පාව ගන්න එක, ඊට පස්සේ ලංකාව ආපහු බන්කොලොත් වෙන තත්වයක් ආපු ගමන් පටස් ගාල පැනල සල්ලි වලින් අල්ල ගන්න එක. නැත්තන් isis හරි දකුණු ආසියාවේ ඉන්න මුස්ලිම් terrorist උන් ටිකක් බස්සල අල්ලයි සිරියාවට බස්සල අල්ලගත්ත වගේ.
     
    • Like
    Reactions: Little Hulk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,296
    113

    මුන් දැන් පැරදිල නිසා නැට්ට පුකේ ගහගෙන කතාව.

    බලන්න තිබ්බ මුන් දින්න නම් එහෙම.

    අපි උන්ගෙ වහල්ලු වගේ ඉන්න වෙන්නෙ උන් දින්න නම්. කැරි වේසියො.

    යාපනේ ගියාම සින්හල උන්ට වතුර කෝප්ප වල දෙන්නෙ නෑ, සින්හලු කියන්නෙ උන්ට අනුව පහත් කුලේ ලු.

    පුකට පයින් ගහන්න ඕනෙ මුන්ට. තවත් ප්‍රභාකරන් දෙයිය කියනව ප්‍රසිද්දියෙ.

    ඒ ප්‍රභාකරන් පොන්නයගෙ ඔලුවෙ කෑලිත් නැති වෙන්න අපේ හමුදා කොල්ලො දුන්නෙ වැඩේ.

    මේකෙ මේ කියන කොටි එක්ක සම්බන්දකම් තිබ්බ පොලිසියෙ උන් ගැනත් හොයල බලන්න ඕනෙ. දෙපැත්ත කාපු කැරියො.

    හෙට 21
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,582
    5,756
    113
    ltte එක ආයේ ආමි එකක් විදියට එන්නේ නෑ. ඉස්සරහට එන්නේ information warfare. ලංකාවේ උන් අතරේ බොරු පතුරොන එක, international උන්ගේ අනුකම්පාව ගන්න එක, ඊට පස්සේ ලංකාව ආපහු බන්කොලොත් වෙන තත්වයක් ආපු ගමන් පටස් ගාල පැනල සල්ලි වලින් අල්ල ගන්න එක. නැත්තන් isis හරි දකුණු ආසියාවේ ඉන්න මුස්ලිම් terrorist උන් ටිකක් බස්සල අල්ලයි සිරියාවට බස්සල අල්ලගත්ත වගේ.

    LTTE එක එන්නෙ නැති එකම හේතුව, උන් සන්විදානය උනොත් උන්ව අල්ලන් මරයි කියන බය නිසා මිසක, තාමත් උන් ට්‍රයි කරනව සන්විදානය වෙන්න පුලුවන් පොටක් තියෙනවද කියල. සල්ලි ඕනෙ තරම් දෙන්න බලන් ඉන්නෙ පිටරටවල සහ ලන්කාවෙ ඇතුලෙ ඉන්න දෙමලු සහ උන්ට හිතවත් එවුන්.

    පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් Information යුද්ද වගේ නෙමෙයි ගෙදරට ඇවිල්ල පුකට වෙඩි තියල ගියාම.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    3MNKU2j.png

    හිස නෙවෙයි සරම තමයි ඔසවන්න වෙන්නෙ කොටින්ට අයෙත්...
    අපිනම් බය නෑ ආයිබෝං...
    රට ගැන ජාතිය ගැන ආගම ගැන
    තඹදොයිතුවක බයක්නෑ අපේ දෙයියා ඉන්නකං
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,813
    17,799
    113
    LTTE එක එන්නෙ නැති එකම හේතුව, උන් සන්විදානය උනොත් උන්ව අල්ලන් මරයි කියන බය නිසා මිසක, තාමත් උන් ට්‍රයි කරනව සන්විදානය වෙන්න පුලුවන් පොටක් තියෙනවද කියල. සල්ලි ඕනෙ තරම් දෙන්න බලන් ඉන්නෙ පිටරටවල සහ ලන්කාවෙ ඇතුලෙ ඉන්න දෙමලු සහ උන්ට හිතවත් එවුන්.

    පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් Information යුද්ද වගේ නෙමෙයි ගෙදරට ඇවිල්ල පුකට වෙඩි තියල ගියාම.
    ඒව කරන්න information war ඕනේ බන්. උදාහරනෙකට ඇමෙරිකාව රුසියාවට ගහන්න යුක්රේන් වලට සල්ලි දෙන්න ඉස්සෙල්ල ඒකට මිනිස්සුන්ගේ මොල හදල ඉන්න ඕනේ. ඒ වගේ ලංකාවේ උන්ගේ මොළ හෝදලා පිටරට උන්ගේත් මොල හෝදලා ltte එක ගැන අනුකම්පාවක් ඇති කලාම ඕක කරන්න ලේසියි
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,582
    5,756
    113
    ltte එක ආයේ ආමි එකක් විදියට එන්නේ නෑ. ඉස්සරහට එන්නේ information warfare. ලංකාවේ උන් අතරේ බොරු පතුරොන එක, international උන්ගේ අනුකම්පාව ගන්න එක, ඊට පස්සේ ලංකාව ආපහු බන්කොලොත් වෙන තත්වයක් ආපු ගමන් පටස් ගාල පැනල සල්ලි වලින් අල්ල ගන්න එක. නැත්තන් isis හරි දකුණු ආසියාවේ ඉන්න මුස්ලිම් terrorist උන් ටිකක් බස්සල අල්ලයි සිරියාවට බස්සල අල්ලගත්ත වගේ.

    ඔව් ඒකත් ඇත්ත. ඒත් ඊටත් වඩා උන්ට ලේසී බන් කොන ඉදන් ආපහු කලින් මෙතඩ් එකම පටන් ගන්න එක.

    උන්ව මරන නිසා මිසක නැත්තන් මෙලහකට උන් ආපහු කොටි හෝ වෙන මොකක් හරි කල්ලියක් පටන් අරන්. ටික කාලයක් යනකොට ඉතින් ආයුද එක දෙක වැඩි වෙලා එයි.

    උන් ඔය පැරදුනු නිසා නිවටයො වගේ හිනා වෙලා කතා කලාට, උන්ට පොඩි චාන්ස් එකක් හම්බුනු ගමන් කලින් තිබ්බට වැඩිය උන්ට යුද්ද කරන්න පුලුවන්.

    ඕනෙම කොටියෙක් ගෙන් ඇහුවොත් උන් කියන්නෙ "වෙඩි තිබ්බෙ නෑ හමුදාවට අහසට වෙඩි තිබ්බෙ", උන් බබාල, එතකොට කොටි එකෙක්වත් ආමි එකට වෙඩි තියපු එකෙක් නෑ.

    කැරියන්ට ආපහු පොඩි චාන්ස් එකක් හරි ආවොත් ඉතින් අනිවා මේ පාර නම් අල්ලනව ලන්කාවම උන්.
     
    Last edited: