ලංකාවේ එවුන් නිසා - ඉන්දියන් එවුන් බැනුම් අහනවා

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,241
    8,566
    113
    Kotahena
    කොමෙන්ට් බලන්න



    image.png


    සද්ද නැතිව ඉන්න බැරි මේ වගේ හරක් ඉන්නවා

    image.png

    ඕකට banapan ammage kiri mathak වෙන්න
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,073
    18,263
    113
    ඉන්දියන් වෙන්න යනවට ලංකාවේ උන්ට හොඳ වැඩේ.

    තමන්ගේම identity එකක් තියාගෙන ගොම කාල චූ බොන උන් වෙන්න යනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,674
    16,967
    113
    35
    Spain
    ඉන්දියන් වෙන්න යනවට ලංකාවේ උන්ට හොඳ වැඩේ.

    තමන්ගේම identity එකක් තියාගෙන ගොම කාල චූ බොන උන් වෙන්න යනවා
    ඉතින් එකී භාරත නාට්‍යම් නෙවේ නේ නැටුවේ, උඩරට නැටුමක්
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,291
    22,418
    113
    ගම මහනුවරයි - Nicaragua
    මම ටික්ටොක් එකේ බැලුවා මේකිගෙ එකවුන්ට් එක තියෙනවද කියලා.
    පට්ට මෝඩ බැල්ලි එකවුන්ට් එක අයින් කරල වගේ
    eye tibba. okkoma indian sindu walata hadapuwa... oya video eka tibbe na :lol: ada account ekama na.. :lol:

    ඉන්දියන් වෙන්න යනවට ලංකාවේ උන්ට හොඳ වැඩේ.

    තමන්ගේම identity එකක් තියාගෙන ගොම කාල චූ බොන උන් වෙන්න යනවා

    meketh innawa malayalam indian karayek :lol:
     
    • Wow
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,917
    50,257
    113
    සේදවත්ත
    දැන් මතක් උනේ අර හංදි වල මාකට් මාලුකඩ පෙට්ටි කඩ ගාව නටන සුදු නම්කියෙක් ඉන්නේ . අපේ උන් වරිගේ උන් වගේ ශෝයි අක්කී කියලා කමෙන්ට් ගහනවා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,093
    3,324
    113
    colombo
    බලපන් එක කොමෙන්ට් එකකින් මුළු thread එකම වෙනස් වුණු හැටි.


    සහ ත්‍රැඩ් එක දාපු එකා ගේ කැරැට්ටුව. වහල් කම් කරන එකේ සීමාවක් නැහැ අපේ වුන් ට
     
    • Like
    Reactions: UbeThaththa

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,949
    1
    15,356
    113
    Indian movie balana, Indian tiktok follow karana lankawe ipadunata India oluwa uda thiyan inna ekiyak wage. Google search kalama enne trend ekata kala kathawak, trend eka ithin Indian :lol:

    නටන වීඩියෝ එකේ අවුල කිම? :unsure:
    Cringe and ugly foreign dances for them. (Cringe and ugly for me too) . Breaking the principle "When you're in Rome, do as the Romans do."
    ------ Post added on Aug 10, 2026 at 7:23 PM
     
    • Like
    Reactions: NuwanCK and redux

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,872
    31,127
    113
    මෙහෙ හොද නැති හින්ද නේද හුත්තියෙ ඔසී පැන්නෙ ලොටලා ලොටලා? ඉතින් එහෙ පැන්නට පස්සෙ ඔසී සුද්දියෙක් වගේ හිටුකො ගිහිං උන්ගෙ ඔපෙරා එක ඉස්සරහා ලංකාවෙ අඩුකුලේ වදුරු නැටුම් නටලා පුක දෙන්නෙ නැතුව. අපේ රටට අෆ්‍රිකන් ගොත්‍රික ගෑනියෙක් බැහැලා නෙලුම් කුලුණ ඉස්සරහා උන්ගෙ ගෝත්‍රික නැටුමක් නටනවා දැක්කම අපිට අප්පිරියයි වගේ තමා සුද්දන්ට ඕවා දැක්කම
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,180
    5,549
    113
    Cringe and ugly foreign dances for them. (Cringe and ugly for me too) . Breaking the principle "When you're in Rome, do as the Romans do."

    එතකොට සුද්දො මෙහෙ ආවම උන්ට කැන්ඩි ඩාන්ස් විතරද නටන්ඩ පුලුවං? :unsure:
     
    • Haha
    Reactions: Inigo Montoya